ඩොලර් රේට්,මෙහෙට ගේන ප්රමාණය අඩුයි.
කොරෝනා ගණන් නෙවෙයි කැරිම ගණන් කියන්නේGanan BN Dan .. Corona ganan Dan kiyanne...
ඩොලර් රේට්,මෙහෙට ගේන ප්රමාණය අඩුයි.
කොරෝනා ගණන් නෙවෙයි කැරිම ගණන් කියන්නේGanan BN Dan .. Corona ganan Dan kiyanne...
නෑ කිලෝ 3-4 පාර්සලයක් $50 Fedex Economy. ලැප්ටොප් එකක් ඒ වගේනෙ බර චාජර් අරව මේව එක්කනෑ නෑ. ඒවගෙන් ශිපින් කරන එකකින් දැම්මොත් ලොවෙත් එයි ද? ශීපින් කොස්ට් එක 100$ වත් වෙයි![]()
Machn poddak kiyapnko steps tika...DHL, Fedex, Aramex වගේ courier කෙනෙක්ගෙන් දාපුව නෙමෙයිනේ
Machn poddak kiyapnko steps tika...
Umbe gedartma badu enawa da? Tax eka gewanne koi wele da?
Custom eke hold karan innawada?
Me wade laabai wage
කොහොමද order කරාම කස්ටම එකෙන් හොල්ඩ් කරනවද? Shipping fee එක කොහොමද?Amazon/eBay එකෙන් ගෙන්නගන්න එකක්. ටැක්ස් එක 5% යි
කොහොමද order කරාම කස්ටම එකෙන් හොල්ඩ් කරනවද?
Shipping fee එක කොහොමද?
silicone chip manufacturing පට්ට අඩුයි. එහින්ද ඩිමාන්ඩ් වැඩි වෙලා තියෙන්නේ ලෝකේම. කොරෝනා වල බලපෑමක්. ඒ අස්සේ import restriction හින්දා මෙහෙට එන stock අඩුයි සහ පරක්කු වෙනවා.අඩෝ මේක නම් පුදුමයි. හිටං ගේ කාලෙ තිබ්බ අලුත්ම ජෙනරේෂන් එකෙන් i3 ලැපක් 60000 වගේ උනේ 4gb රැම් එක්ක. දැන් යකෝ අර intel pentium වගේ i3 තරම් වත් නැති ඒවත් 80 වෙනවනෙ. මොකද මේ වෙන්නේකොරෝනා අස්සේ කඩ කාරයො අසීමිත ලාබ ලබන්න ගණන් වැඩි කරනවද? Tax වැඩි වෙලා ද? කොරෝනා නිසා එහෙම වැඩි උනා නම් දරාගෙන ඉන්න පුළුවන් මොකද ආණ්ඩුව උනත් අමාරුවේ වැටිච්ච වෙලාවක්නේ. ඒත් මේක දිගටම මෙහෙම උනොත් බෝට්ටුවෙන් යන්න පුළුවන් ලේසිම රට සරානගත වීසා ගන්න ලේසිම රට මොකක්ද?
Amazon/eBay එකෙන් ගෙන්නගන්න එකක්. ටැක්ස් එක 5% යි

Ganan ne bnනෑ කිලෝ 3-4 පාර්සලයක් $50 Fedex Economy. ලැප්ටොප් එකක් ඒ වගේනෙ බර චාජර් අරව මේව එක්ක
උබට එහෙම ගෙනල්ලා අත්දැකීම් තියෙනවද?![]()

Pissuwak atheiGanan ne bn
Mehe gana wagema thama shipping ecca
සැපක් ගන්න එච්චර වියදම් කරන්න ඕනද?මාස 4ක 5ක පඩියක් එකතු කරන්න ඔනෙ සාමානන්ය පඩි ගන්න මිනිහෙක් ලැපක් ගන්න...
Dollar wadi wela... PC parts wadi welaමම 2017 දි i5 8GB රැම් Nvidia ග්රැෆික් එක්කම ගත්තෙ 89 ට දැන් ඒකම 180 ක් වෙනව![]()
lakshayak wedipura deela ganna minissun gawa echchara salli tiyenawadaමම 2017 දි i5 8GB රැම් Nvidia ග්රැෆික් එක්කම ගත්තෙ 89 ට දැන් ඒකම 180 ක් වෙනව