අඩෝ වර මෙහෙට මුත්තේ 🤭

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,510
    113
    @scurvy දරු පවුලක් ඉන්නවයි...ඩිවෝස් වෙලා ද? නැත්නම් gay ද ?
    Sex වලින් අහේමක් නැත්නම් ඔය තුනෙන් එකක්වත් නොවී තනියම අ‍ාතල් එකේ ඉන්න එක හැම අතින්ම කොච්චර හොඳද කියල තේරුම් ගන්න අපේ හරක්ට තාම බෑ. Low IQ නෙ ඉතින්. 🤣
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Sex වලින් අහේමක් නැත්නම් ඔය තුනෙන් එකක්වත් නොවී තනියම අ‍ාතල් එකේ ඉන්න එක හැම අතින්ම කොච්චර හොඳද කියල තේරුම් ගන්න අපේ හරක්ට තාම බෑ. Low IQ නෙ ඉතින්. 🤣

    It depends. rationally හිතලා මිනිස්සු හැම තීරනයක්ම ගන්නැහැ. වැදගත් තමන්ට සතුටක්, තෘප්තියක් තියෙන්නේ මොන පාත් එකේද කියන එක.
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    Sex වලින් අහේමක් නැත්නම් ඔය තුනෙන් එකක්වත් නොවී තනියම අ‍ාතල් එකේ ඉන්න එක හැම අතින්ම කොච්චර හොඳද කියල තේරුම් ගන්න අපේ හරක්ට තාම බෑ. Low IQ නෙ ඉතින්. 🤣
    :yes:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    mount-gay-black-barrel-rum.jpg
     
    • Haha
    Reactions: Sinhalese Victor