අඩෝ....වැඩ ඇරිලා ඇවිත්...

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අඩෝ....වැඩ ඇරිලා ඇවිත්...

    මචන්ලා..උඹල වැඩ ඇරිලා ඇවිත් මොනාද බන් කරන්නේ.මම බෝඩිම් වෙලා ඉන්නේ.කතා කරන්න බල්ලෙක් වත් නැහැ.:baffled::baffled:බලන්න තියන ඔක්කොම ෆිල්ම් බලලත් ඉවරයි.කෙල්ලෙක් වත් නැහැ.මෙහෙම වෙලාවට උඹල මොකද කරන්නේ..එෆ්බි එකේ හයි කියන එක කෙල්ලෙක් වත් හායි කියන්නේ නැහැ..:baffled::baffled:..
     
    • Like
    Reactions: Garfield_

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    a moko ban ?
    ඔෆිස් එකේම තමා නවතින්නෙ..:yes: අපිට වෙනම නවතින්න රූම්ස් තියෙනවා.. කේස් එක අපිට ඕඩර්ස් වැඩි වුණාම සමහර දවස් වලට පැය 18ක් වගේ වැඩ කරන්න වෙනවා.. ඔක්කොම 6 දෙනයි ඉන්නෙ..:(
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔෆිස් එකේම තමා නවතින්නෙ..:yes: අපිට වෙනම නවතින්න රූම්ස් තියෙනවා.. කේස් එක අපිට ඕඩර්ස් වැඩි වුණාම සමහර දවස් වලට පැය 18ක් වගේ වැඩ කරන්න වෙනවා.. ඔක්කොම 6 දෙනයි ඉන්නෙ..:(

    uba koheda wada karanne ?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,070
    1
    11,098
    113
    මචන්ලා..උඹල වැඩ ඇරිලා ඇවිත් මොනාද බන් කරන්නේ.මම බෝඩිම් වෙලා ඉන්නේ.කතා කරන්න බල්ලෙක් වත් නැහැ.:baffled::baffled:බලන්න තියන ඔක්කොම ෆිල්ම් බලලත් ඉවරයි.කෙල්ලෙක් වත් නැහැ.මෙහෙම වෙලාවට උඹල මොකද කරන්නේ..එෆ්බි එකේ හයි කියන එක කෙල්ලෙක් වත් හායි කියන්නේ නැහැ..:baffled::baffled:..

    Uba thawa gena ganin, ethakota padan karanna puluwan ne :yes:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    you tube eke monawahari balapan

    naththan Red tube balala wadak karaganin :lol:
    :baffled::baffled: යු ටියුම් නම් හැමදාම වගේ බලනවා බන්.රෙඩ් ටියුබ් බැලුවොත් තව වැඩ වැඩි වෙනවා:rofl::rofl::rofl:..
    මං වැඩ ඇරිලා ගෙදර එන්නෑ බං.. ආවත් එන්නෙ මාස ගාණකට සැරයක්..
    මමත් ගෙදර එන්නේ සුමානෙකට සැරයක් බන්.අයි බන් මාස ගානක් එනේ නැතුව ඉන්නේ
    watch some videos online
    :yes::yes: අයි ඩු මචන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් ගෙදර එන්නේ සුමානෙකට සැරයක් බන්.අයි බන් මාස ගානක් එනේ නැතුව ඉන්නේ
    වැඩ වැඩි නිසා මචෝ.. කරන ජොබ් එක කියන්න අමාරුයි ප්‍රසිද්ධියෙ.. :( පොඩි අවුලක් නිසා..
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ikmanata marry karapan.. ethakota gedara awama weda ona taram tiyey...kade yanna, pol gaanna wage weda... katha kara kara hari inna puluwanne ban kaden kala hari.... :cool::cool::cool::cool::cool::cool::cool:
     
    • Like
    Reactions: Ayeshlive

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    වැඩ වැඩි නිසා මචෝ.. කරන ජොබ් එක කියන්න අමාරුයි ප්‍රසිද්ධියෙ.. :( පොඩි අවුලක් නිසා..
    එල එල.. අව්ලක් නැහැ මචන්..
    ikmanata marry karapan.. ethakota gedara awama weda ona taram tiyey...kade yanna, pol gaanna wage weda... katha kara kara hari inna puluwanne ban kaden kala hari.... :cool::cool::cool::cool::cool::cool::cool:
    :baffled:තාම කසාද බඳින්න බහ බන්....
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,070
    1
    11,098
    113
    වැඩ වැඩි නිසා මචෝ.. කරන ජොබ් එක කියන්න අමාරුයි ප්‍රසිද්ධියෙ.. :( පොඩි අවුලක් නිසා..

    Location - බොස්ගෙ දුවලග , Boss ge duwata Electronic mona hari hadanawada.. :baffled::baffled: