අඩෝ....වැඩ ඇරිලා ඇවිත්...

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම wash එකක් දාගෙන සිගරට් එකක් පත්තු කරගෙන භාවනාවකට සමවදිනවා...හැබැයි උඹ එහෙම කරන්ඩ එපා. මමත් බෝඩිමක තනියෙන් ඉන්න කාලේ තමා daily සිගරට් බොන්ඩ පුරුදු වුනේ. ඉස්සර බොනකොට විතරයි ගත්තේ.
    ඊට පස්සේ මලක් කඩලා TV බලනවා. ඊට පස්සේ හබුං කාල නිදාගන්නවා.

    smoking_large.jpg

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996

    Drinks gatta siga gahala naha kawadawathma.eth dan hamadeyak ma nathara karala inne.ekai karanan deyak natte.:no:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    office eketh cha wela katta kala bus wala ehema awilla gini ganan deela kaden monawa hari aragena awama wena mokuth karanna hithenawada ban :)

    chat site ekakata set wela chat karapan
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    office eketh cha wela katta kala bus wala ehema awilla gini ganan deela kaden monawa hari aragena awama wena mokuth karanna hithenawada ban :)

    chat site ekakata set wela chat karapan
    :yes::yes::yes: ow ban may widabara jeewithe sanasimak hoyanne ban..
     
    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    මචන්ලා..උඹල වැඩ ඇරිලා ඇවිත් මොනාද බන් කරන්නේ.මම බෝඩිම් වෙලා ඉන්නේ.කතා කරන්න බල්ලෙක් වත් නැහැ.:baffled::baffled:බලන්න තියන ඔක්කොම ෆිල්ම් බලලත් ඉවරයි.කෙල්ලෙක් වත් නැහැ.මෙහෙම වෙලාවට උඹල මොකද කරන්නේ..එෆ්බි එකේ හයි කියන එක කෙල්ලෙක් වත් හායි කියන්නේ නැහැ..:baffled::baffled:..

    බලපු Filems අයේ බලනවා. මෙලොරහක් නෑ:P,

    නිදාගන්නවා ,:yes:

    ගෙම් ගහනවා:rofl: