අඩෝ විට්ටර් රට්නායක

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    E5EilWDXIAITYew
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,756
    113
    Kandy
    අපේ ස්කෝලෙට ඩොලහ වසරට එකෙක් ආවා උගේ නම රත්නායක.ස්කෝලේ ප්‍රදර්ශනයක් හියෙන නිසා සමහර ලමයි නතර වෙලා එක එක ඒවා හදනවා.මේ රත්නායක කියන එකයි තව කීප දෙනෙකුයි town eke coop hotel eke dora kadala බිත්තර හොරකම් කරලා.එදා ඉදලා උට කියන්නේ බිත්තර රත්නායක
     
    • Wow
    Reactions: mykiriala