අඩෝ හෙට තව ඩොලර් නගිද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    දැනට 260යි. හෙට තව නගිද?
    මොකද අද පේමන්ට් එකක් තියනවා දාන්න.
    හෙටනගිනවානම් අද දාන එක ලාබයි
     
    • Sad
    Reactions: meeka

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    kalpana kara kara idala matath kelama una. aparade sunday kara nam 210 karanna tibba eka :(
     
    • Like
    Reactions: kinkon

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    දැනට 260යි. හෙට තව නගිද?
    මොකද අද පේමන්ට් එකක් තියනවා දාන්න.
    හෙටනගිනවානම් අද දාන එක ලාබයි
    250-270 athara thiyei kalayak :rolleyes: