නෝමල් hunting වලට ගන්න sniper එකක් බන්..
පන්නපු T56 ක් තමයි මෙහෙ උබට ගන්න වෙන්නෙ..mekak apita ganna widiyak nadda ban?
kohomada set karaganne ekak? Budget < 500,000 LKRපන්නපු T56 ක් තමයි මෙහෙ උබට ගන්න වෙන්නෙ..
මට නිකනුත් හිතුන ඔය hunting rifle එකක් කියලා මොකද jackals ලා ටත් වැඩි තියන්නේ ඕවා වලින්
ata boola thuwakkuwata bicycle boola daala thiypnkohomada set karaganne ekak? Budget < 500,000 LKR
ඔව් බන්..අනික තමන්ට වඩා හෙන weak එකෙක් අතින් උනත් මැරුම් කන්න වෙන්න පුලුවන් මේව හින්දා.. බලපන්කො මුට වෙඩි තියපු එකාගෙ උනත් හැටි.. අරුත් එක්ක මූණ දිහා බලන් කතා කරන්නවත් පුලුවන් එකෙක් නෙමෙයි..ඒ රටවල් වල ඔව්වා තියාගන්න නීතියෙන් ඉඩ දීලා හින්ද, කොයි වෙලේ පතබායිද දන්නේ නැතුවයි ඉන්න වෙන්නේ
ඔව් නේද මූ කීයටවත් බෙල්ලට aim කරා වෙන්න බෑ..අනික බෙල්ලෙත් අයිනෙන් වදින්නෙ උගේ වෙලාව තමයි..උඹල හිතන තරන් අමාරු නෑ බන් වෙඩි තියන්න. තුවක්කු ගැන දන්න එකෙක්ගෙන් හරි හමුදාවෙ එකෙක්ගෙන් හරි අහපන්කො. ඕක මහලොකු දෙයක් නෙමෙයි. කිලෝමීටර් ගනන් ඈත ඉඳන් ස්නයිපර් කරන උන්ට නන් ටෙක්නිකල් දේවල් ඕනෙ. මීටර් 200 ක් වගේ මහ දෙයක් නෙමෙයි. අනික පපුව වගේ ලොකු area එකක් aim කරන්නෙ. ඒ කරලත් බෙල්ලට වදින්නෙ පට්ට inexperienced එකෙක් තියල ඇත්තෙ.
ඔව් බන් බෙල්ලට විතරක් නෙමෙයි ඔලුවටවත් aim කරන්නෙ නෑ. ඔය ගේම් වල ෆිල්ම් වල head shot කියල පෙන්නන ඒවා ඇත්තට කරන්නෙ නෑ. හැමතිස්සෙම ටාගට් කරන්නෙ පපුව. ඔලුවට වැරදිල වැදුනොත් තමයි.ඔව් නේද මූ කීයටවත් බෙල්ලට aim කරා වෙන්න බෑ..අනික බෙල්ලෙත් අයිනෙන් වදින්නෙ උගේ වෙලාව තමයි..
දැන් අපේ රටේ ඔව්වට අවසර නැහැ කියල වෙඩි පත්තු නොවී තියනවද ? නෑ නේ! නෑ නේ !ඒ රටවල් වල ඔව්වා තියාගන්න නීතියෙන් ඉඩ දීලා හින්ද, කොයි වෙලේ පතබායිද දන්නේ නැතුවයි ඉන්න වෙන්නේ
දැන් අපේ රටේ ඔව්වට අවසර නැහැ කියල වෙඩි පත්තු නොවී තියනවද ? නෑ නේ! නෑ නේ !
අව්ල තියෙන්නෙ ලන්කාවෙ තුවක්කු තියන් මිනී මරන සමහර එවුන්ට හරියට ඒම් එක ගන්න දන්නෙ නෑ,
පාරවල් වල යන අනිත් උන් සහ පොඩි උන් වෙඩි කන්න වෙන්නෙ.
වේසිගෙ පුතාලගෙ ජොබ් එක වෙඩිතියන එක නම් උන්ට ඒක පුලුවන් වෙන්න එපැයි, මරන්න ආව එකා මරල යන්නෙ නැතුව, ඒම් එක ගන්න බැරුව තටමනව, හතර අතේ වෙඩි තියනව පොන්නයො රැලක් වගේ. උන්ගෙ ජොබටත් ලැජ්ජාවක්.
මොන දේ කලත් හරියට කරන්න ඕනෙ, මිනී මැරුවත් එච්චර තමයි, පොන්නයො රැලක් වගේ වෙන්නෙ නැතුව.
අපේ හැත්ත වතුර බටෙන් මල් වලට වතුර දානවා වගේ t 56 න් ඇවිත් තියන්නේ.