අඩෝ.. IGI අලුත් එකක් එනවා... I.G.I. Origins!

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    I.G.I. Origins



    On Steam
    https://store.steampowered.com/app/1186430/IGI_Origins/

    Web Site
    https://www.igithegame.com/

    Facebook
    https://www.facebook.com/igioriginsofficial/


    හම්මේ ඉතින්........... පුදුම සැනසීමක් දැනෙන්නේ..... නිදහසේ මැරෙන්න පුළුවන් වෙයි වගේ..... 😁

    වෙන කම්පැනි එකකින් ගහන්නෙ ජෝන්ස් නෙමේ ඉන්නෙ මන් හිතන්නෙ
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    වෙන කම්පැනි එකකින් ගහන්නෙ ජෝන්ස් නෙමේ ඉන්නෙ මන් හිතන්නෙ
    David Jones ම ඉඳියි බන්.. game එකේ නමත් IGI නේ..
    මම කොහේදී හරි කියෙවුවා පරණ company එක නැති කතාවක් බන්... ඇත්ත වෙන්න පුළුවන් මොකද game එක විකුණන official තැනක් නෑ නේ?
    GOG එකෙන් මම ගත්තේ...
    https://www.gog.com/game/i_g_i_2_covert_strike
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    David Jones ම ඉඳියි බන්.. game එකේ නමත් IGI නේ..
    මම කොහේදී හරි කියෙවුවා පරණ company එක නැති කතාවක් බන්... ඇත්ත වෙන්න පුළුවන් මොකද game එක විකුණන official තැනක් නෑ නේ?
    GOG එකෙන් මම ගත්තේ...
    https://www.gog.com/game/i_g_i_2_covert_strike
    Character එකේ අයිතිය
    David Jones ම ඉඳියි බන්.. game එකේ නමත් IGI නේ..
    මම කොහේදී හරි කියෙවුවා පරණ company එක නැති කතාවක් බන්... ඇත්ත වෙන්න පුළුවන් මොකද game එක විකුණන official තැනක් නෑ නේ?
    GOG එකෙන් මම ගත්තේ...
    https://www.gog.com/game/i_g_i_2_covert_strike

    ඕක Project IGI නෙමේ IGI : Origins
     
    • Like
    Reactions: shenic88

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Character එකේ අයිතිය


    ඕක Project IGI නෙමේ IGI : Origins

    එත් කමක් නෑ බන් මට නං... IGI වගේ එකක ආතල් එක වෙනම එකක්... වෙන company එකක් වෙනම character එකක් දාලා හැදුවත් කමක් නෑ ඒ culture එකට නං යන්නේ.. හැබැයි අර එන feeling එක නැති වෙනවා එහෙම උනොත්...
     
    • Love
    Reactions: KrishanL89

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    dan ethin parana ekama awath e kale gathiya thiyei kiyala ubala hithanwada?
    ekale games hena adui
    tikak hari graphics tiyana ewa etath adui
    ekai oka negala giye
    dan ethin ehema newene
    ඒක නං ඇත්ත.. childhood memories එක්ක play කරලා ආතල් එකක් ගන්නවා ඉතින්...
    ඒ කාලේ වගේ කිසි දෙයක් feel වෙන්නේ නෑ බන් දැන්..
    අපේ වයසයි.. දැන් තියන අනිත් games එක්ක එහෙම...
    but we can have some fun.. 🥰
     

    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    ඕකෙ teaser එක දාලා අවුරුද්දක්. 2021දි එනව කිව්වට සද්දයක්වත් නෑ. මම හිතන්නෙ නෑ මේක ඉක්මනට එයි කියලා හෝ කවදාවත් එයි කියලා. Toadman Interactive කියන්නෙ ජනප්‍රිය සමාගමකුත් නෙමේ. ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැරිවෙයි
     
    • Like
    Reactions: shenic88

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    meka wena company ekakin gahanwa atthe.dan kollaiy ballaiy okkoma game hadanawane.podi company kallak atawapu un hadala danna athi.issara wage athal ekak hithata enne naa
     
    • Like
    Reactions: shenic88