අඩෝ.... Iron Man Marvel බලු වැඩ. 🥺🥺🥺

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    හොලිවුඩ්වල දැන් ඉන්නෙ තනිකරම 'narcissistic' හැත්තක්. ටොම් හෑන්කස්, රොබර්ට් ඩි නීරෝ වගේ උන් ගත්තම ඔයිටත් හපන්. බොහොම අතලොස්සයි down to earth විදිහට තමන්ගෙ තත්ත්වෙ තියාගෙන පාඩුවෙ ඉන්නෙ. මං කියන්නෙ මීඩියාවලට පෙන්නන ෆ්‍රෙන්ඩ්ලි ගතිය නෙවේ, හැබෑ ජීවිතේදි ගත්තොත් ඉන්න විදිහ. කොටිනම් කියනවා නම් දැන් ඩිමොක්‍රටික් පක්ෂෙ උන් දරණ මතේට ප්‍රතිවිරුද්ධ දේශපාලන මතයක් පිළිගන්න නළු නිළියෙක් හරි ආර්ටිස්ට් කෙනෙක් හරි ඉන්නවා නම් ඒ මනුස්සයගෙ මුළු කලා ජීවිතේම කැන්සල් කරලා දානවා දැන්. හොලිවුඩ්වල උන් උන්ගෙ වල උන් විහින්ම කපා ගන්න ගමන් ඉන්නෙ දැන්. මේ ඩවුනි කාරයයි, ස්කාර්ලට් ජොහැන්සනුයි තව ප්‍රසිද්ධ නළු නිළි සෙට් එකකුයි ඉස්සර ඩිමොක්‍රටික් උන්ට කඩේ ගිය විදිහ. ඩොලර් මිලියන ගණන් හම්බ කර කර සුපිරිම ජීවිත ගත කරන උන් සාමාන්‍ය ජීවිත ගත කරන මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න ඕන කාට ද කියලා ලෙක්චර්ස් දෙනවා. මෙව්වට තමයි ලෝක විහිලු කියන්නෙ. 🤭

    Last edited:

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207

    Shah rukh khan uth real life aul dial ekak neda
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    Shah rukh khan uth real life aul dial ekak neda
    හින්දි නළු නිළියො ගැන නම් කියන්න දන්නෙ නෑ. හැබැයි ඕකුන් පාතාල සීන්, ඩ්‍රග් කේස්වලට සම්බන්ධ කතාවල් නම් එහෙම් මෙහෙන් අහලා තියෙනවා.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,887
    2,492
    113
    colombo
    War Machine ekata enna hitiye muu Iron Man 2 ekedi. Salary dispute ekak wela muuwa replace kala. Don Cheadle thama aluthen gaththe. Eeka gana thama me interv ekedi kiyanne. Habai mata nam muu maru. Niyama personality ekak tibba.
    ඔව් බන් පස්සේ ආපු ඇටකෝට්ටා මෙලෝ රහක් නෑ. රොබට් ඩවුනි කාරයත් මට නම් හරියන්නේ නෑ
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,678
    113
    Sri Lanka
    ඔව් බන් පස්සේ ආපු ඇටකෝට්ටා මෙලෝ රහක් නෑ. රොබට් ඩවුනි කාරයත් මට නම් හරියන්නේ නෑ
    Ow ban. Hulk unath aparade. Norton karaya maru Hulk ta Mark Ruffalo ta wada. Habai Norton ekka work karanna amarulu. Eekalu wena kenekwa cast kale. Eth me pahala scenes baluwama dan inna Hulk mokek da kiyala hithenawa.

    Man marvel fan kenek newei. Habai me Hulk movie eka sira mata nam
     
    • Like
    Reactions: War Fighter

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,887
    2,492
    113
    colombo
    Ow ban. Hulk unath aparade. Norton karaya maru Hulk ta Mark Ruffalo ta wada. Habai Norton ekka work karanna amarulu. Eekalu wena kenekwa cast kale. Eth me pahala scenes baluwama dan inna Hulk mokek da kiyala hithenawa.

    Man marvel fan kenek newei. Habai me Hulk movie eka sira mata nam

    ඔව් මට norton අමතක උනා. ඌ කොහොමත් සිඟිති ෆිල්ම් වල රඟපාන්නේ නෑ. Chris Evans කාරයත් බෑ කියල පස්සේ ඇවිත් තියෙන්නේ
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,036
    1
    28,456
    113
    Cancel culture, woke ideology, pathetic screen writings, political affiliation and pedo rings (check Diddy's case) is making the downfall of Hollywood. The same is happening with the gaming industry. Just look at what happened to Ubisoft and Sony's Concord.