හොලිවුඩ්වල දැන් ඉන්නෙ තනිකරම 'narcissistic' හැත්තක්. ටොම් හෑන්කස්, රොබර්ට් ඩි නීරෝ වගේ උන් ගත්තම ඔයිටත් හපන්. බොහොම අතලොස්සයි down to earth විදිහට තමන්ගෙ තත්ත්වෙ තියාගෙන පාඩුවෙ ඉන්නෙ. මං කියන්නෙ මීඩියාවලට පෙන්නන ෆ්‍රෙන්ඩ්ලි ගතිය නෙවේ, හැබෑ ජීවිතේදි ගත්තොත් ඉන්න විදිහ. කොටිනම් කියනවා නම් දැන් ඩිමොක්රටික් පක්ෂෙ උන් දරණ මතේට ප්‍රතිවිරුද්ධ දේශපාලන මතයක් පිළිගන්න නළු නිළියෙක් හරි ආර්ටිස්ට් කෙනෙක් හරි ඉන්නවා නම් ඒ මනුස්සයගෙ මුළු කලා ජීවිතේම කැන්සල් කරලා දානවා දැන්. හොලිවුඩ්වල උන් උන්ගෙ වල උන් විහින්ම කපා ගන්න ගමන් ඉන්නෙ දැන්. මේ ඩවුනි කාරයයි, ස්කාර්ලට් ජොහැන්සනුයි තව ප්‍රසිද්ධ නළු නිළි සෙට් එකකුයි ඉස්සර ඩිමොක්රටික් උන්ට කඩේ ගිය විදිහ. ඩොලර් මිලියන ගණන් හම්බ කර කර සුපිරිම ජීවිත ගත කරන උන් සාමාන්‍ය ජීවිත ගත කරන මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න ඕන කාට ද කියලා ලෙක්චර්ස් දෙනවා. මෙව්වට තමයි ලෝක විහිලු කියන්නෙ.
හින්දි නළු නිළියො ගැන නම් කියන්න දන්නෙ නෑ. හැබැයි ඕකුන් පාතාල සීන්, ඩ්‍රග් කේස්වලට සම්බන්ධ කතාවල් නම් එහෙම් මෙහෙන් අහලා තියෙනවා.Shah rukh khan uth real life aul dial ekak neda
Uuta government support naha muslim nisa. Hindu unuth kemathi naha uuta uu muslim nisa. Muslim unuth kemathi naha uu jeevath wenne Islam agame widiyata nemei kiyala.Shah rukh khan uth real life aul dial ekak neda
War Machine ekata enna hitiye muu Iron Man 2 ekedi. Salary dispute ekak wela muuwa replace kala. Don Cheadle thama aluthen gaththe. Eeka gana thama me interv ekedi kiyanne. Habai mata nam muu maru. Niyama personality ekak tibba.moakkda ban cn eka ? mokakda kiyanne u ?
ඔව් බන් පස්සේ ආපු ඇටකෝට්ටා මෙලෝ රහක් නෑ. රොබට් ඩවුනි කාරයත් මට නම් හරියන්නේ නෑWar Machine ekata enna hitiye muu Iron Man 2 ekedi. Salary dispute ekak wela muuwa replace kala. Don Cheadle thama aluthen gaththe. Eeka gana thama me interv ekedi kiyanne. Habai mata nam muu maru. Niyama personality ekak tibba.
Ow ban. Hulk unath aparade. Norton karaya maru Hulk ta Mark Ruffalo ta wada. Habai Norton ekka work karanna amarulu. Eekalu wena kenekwa cast kale. Eth me pahala scenes baluwama dan inna Hulk mokek da kiyala hithenawa.ඔව් බන් පස්සේ ආපු ඇටකෝට්ටා මෙලෝ රහක් නෑ. රොබට් ඩවුනි කාරයත් මට නම් හරියන්නේ නෑ
Ow ban. Hulk unath aparade. Norton karaya maru Hulk ta Mark Ruffalo ta wada. Habai Norton ekka work karanna amarulu. Eekalu wena kenekwa cast kale. Eth me pahala scenes baluwama dan inna Hulk mokek da kiyala hithenawa.
Man marvel fan kenek newei. Habai me Hulk movie eka sira mata nam
abomination ta rewenna gahnawa patta movie eka.Man marvel fan kenek newei. Habai me Hulk movie eka sira mata nam
Salman Khan, Sanjay Dutt ehema celebritiesla nemei nam thama inne hireShah rukh khan uth real life aul dial ekak neda