අඩෝ kalegana යත් මේබ්වගේ දරුනුද දන්නෙ නෑ නේද ??

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,611
    113
    ප*යාගල
    sorry.com
    Copied -

    හම්බන්තොට රිදිගම සෆාරියේදි පෙරපාසල් ලමයි ගියපු බස් වලට සෆාරි කරන උන් සලකපු හැටි. මේ ඉන්නේ රිදිගම සෆාරිය රන් කරන චන්ඩි. උන් කියන විදියට රු. 300 ගානේ ටිකට් අරන් බස් දෙකක සෙනග එකම බස් එකක සෆාරි නොගිය එකේ දඩුවම තමා මේ මුං දෙන්නේ. මෙතන පොලිසිය හිටියට අන්තිමේදි පැමිනිල්ල ලියා ගන්න වත් පොලිසිය ඉදිරිපත් වෙලා නෑ. ලැජ්ජයි. සල්ලි වලට තමන්ගේ රස්සාව පාව දෙන්නපා.හෙන ගහනවා.

    2019 Seen ekak
     
    • Like
    • Wow
    Reactions: waca and lilman