අඩෝ..........

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :rolleyes: සැර පරුෂ කෙනෙක් වගේ.... :oo: බෑන් වෙන්න වැඩ නම් කරන්න එපා හවහම... :eek:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මදාවියා;7312111 said:


    දැන්ම යන්නෙ නැ බන්..
    තව චිරාත්කාලයක් මේකෙ යහතින් වැජබෙන්න තමයි හිතන් ඉන්නෙ..

    යහතින් නම් කමක් නෑ... :D
     
    Apr 21, 2010
    94
    1
    0
    ado Buruwa////

    කව්ද ඩෝ බූරුවා?;);););)

    ela doooo welcme wewaaaaaaaaa
    damuda saddayak MACHAAAAAAAAAAAAAAAAAAAAAN!

    අහ්...
    දාමු දාමු...
    සද්ද බද්ද මැද අපිනෙ බන් වැඩ්ඩො..

    :rolleyes: සැර පරුෂ කෙනෙක් වගේ.... :oo: බෑන් වෙන්න වැඩ නම් කරන්න එපා හවහම... :eek:

    මාව බැන් කරන්නේ නැ බන්...
    කරොත් ඉතින්....
     
    Apr 21, 2010
    94
    1
    0
    නෑ එහෙම කරන එකක් නෑ.මේ දුකට සද්දෙ දාන්නෙ මම හිතන විදිහට.;):lol:
    ඉස්සරහට යමු.:)

    අහ්...
    යන් යන් න0ගි බබො...
    ඔයා දන්නවනෙ මෙයා...
    මම ඉතින් හොද හැදිච්ච... නිවිච්ච... තැන්පත් කොලු පැටියා කියල....
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    නෑ එහෙම කරන එකක් නෑ.මේ දුකට සද්දෙ දාන්නෙ මම හිතන විදිහට.;):lol:
    ඉස්සරහට යමු.:)

    :shocked: මේ අක්ක උඹටත් වඩා වසයි, මදාවියා... :eek:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මදාවියා;7312250 said:


    අහ්...
    යන් යන් න0ගි බබො...
    ඔයා දන්නවනෙ මෙයා...
    මම ඉතින් හොද හැදිච්ච... නිවිච්ච... තැන්පත් කොලු පැටියා කියල....

    කෝ සිංහල බිංදුව? :eek:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මදාවියා;7312279 said:


    මට වඩා වසයි...
    වෙන්ට බැ වෙන්ඩ බැ....
    අසාමාන්‍යයි නොවැ බන්....

    :shocked: දාල තිබ්බ ත්‍රේඩ් දැක්ක නම් උඹ එලකිරි එන්නෙත් නෑ.... :shocked:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මදාවියා;7312306 said:


    ඔන්න ඔකනෙ ඩෝ....
    බොටත් ඔනේ නැති ඇටි කෙහෙලක් නැනෙ..

    බිංදුව නම් බිංදුව.... 0 නෙවේ... :eek: