අඩෝ..........

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මදාවියා;7312325 said:


    පල පල ඩෝ යන්ඩ...
    මගුලක් කතා කරනවා...

    :eek:ගුලක් නෙවේ යකෝ, මඟුලක්.... උඹව මකල හදන්න වෙනව අලුතෙන්.... :lol:
     
    Apr 21, 2010
    94
    1
    0
    මළා....! පුහුල් හොරා මාට්ටු නේ:lol:
    මේ ගැන දන්න අය එන්න ඉස්සර මාරුවෙන්න අය්යා:lol:

    ඔන්න ඔන්න මැණිකේ...
    ඔයත් ඉතින් මට කින්ඩිය දාන්න ගත්තනේ...
    මේ මම වසයි හොදේ....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    welcome to Ela Kattiya. :):) :D:D

    EK ආවා නම් පොතක් බලාගෙන මලක් කඩාගෙන පාඩුවෙ හිටපන්. :)

    වැඩිය සද්දෙ දාන්න ආවොත් EK පාතාලය™ දාල උස්සනව..:frown::frown: :frown::frown:


     
    :shocked: මේ අක්ක උඹටත් වඩා වසයි, මදාවියා... :eek:
    :shocked::P

    මදාවියා;7312279 said:


    මට වඩා වසයි...
    වෙන්ට බැ වෙන්ඩ බැ....
    අසාමාන්‍යයි නොවැ බන්....
    ටිකක් හරි වගේ.;)

    :shocked: දාල තිබ්බ ත්‍රේඩ් දැක්ක නම් උඹ එලකිරි එන්නෙත් නෑ.... :shocked:
    මෙයා දන්නවා ඒවා:D
     
    Apr 21, 2010
    94
    1
    0
    welcome to Ela Kattiya. :):) :D:D

    EK ආවා නම් පොතක් බලාගෙන මලක් කඩාගෙන පාඩුවෙ හිටපන්. :)

    වැඩිය සද්දෙ දාන්න ආවොත් EK පාතාලය™ දාල උස්සනව..:frown::frown: :frown::frown:




    ඇයි ඇයි...
    පාතාලෙ ලොකුද?
    අපි දෙන්න මලක් ගහල පාඩුවේ ඉමු බන්
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    welcome to Ela Kattiya. :):) :D:D

    EK ආවා නම් පොතක් බලාගෙන මලක් කඩාගෙන පාඩුවෙ හිටපන්. :)

    වැඩිය සද්දෙ දාන්න ආවොත් EK පාතාලය™ දාල උස්සනව..:frown::frown: :frown::frown:



    :D මෙන්න අහගනින්.... :yes: :yes:
     
    මදාවියා;7312341 said:


    ඔන්න ඔන්න මැණිකේ...
    ඔයත් ඉතින් මට කින්ඩිය දාන්න ගත්තනේ...
    මේ මම වසයි හොදේ....
    හරි..හරි පරණ කතා මක්කටෙයි..:lol:
    ඉස්සරහට හිතහොඳ මදාවියෙක් වෙන්න.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මදාවියා;7312350 said:


    අඩෝ...
    අපෙ අයි.ටී සර් කාරයත් දවසක් ඔක කිව්ව බන්...

    :oo: මම ඕක ඉගෙන ගත්තෙ පරණ පුස්කොල පොතක තිබිල.... :shocked: