මේ වහරකයා කියන්නේ ලංකාවේ ධර්ම විකෘතියේ උපත! මේ හරකා තමයි කිව්වේ අනිත්‍ය කියන්නේ අන්-ඉච්ච කියලා. මූ තව ගොඩාක් අමු ගොන් කතා කියල ධර්මය විහිලුවක් කරපු ගිහි ගෙයි ඉන්දැද්දි කට්ටඩිකම් කරපු හොරෙක්. ධර්මය කියලා අධර්මය පැතිරුවත්, වෙනත් එහෙම කෙනෙකුගේ අධර්මයක් ධර්මය ලෙස පිලිගැන්වුවත් ඒ දෙකම වැටෙන්නේ සංඝබේදය නම් ආනන්තරීය පාපකර්මයට.