අණක් නැති පනත් !
ඔබ- යමක් විවෘත කළේ නම් එය වසා තබන්න.
ඔබ- අතින් යමක් වැරදුනේ නම් එය නිවැරදි කරන්න.
ඔබ- යමකට අසමත් නම් සමත් අයෙකුගේ සහාය ලබාගන්න.
ඔබ -යමක් ණයට ගන්නේ නම් එය ආපසු දෙන්න.
ඔබ- යමක් පාවිච්චි කරයි නම් එය ආරක්ෂා කරන්න.
ඔබ- අතින් යමක් අපිරිසිදු වූයේ නම් එය පිරිසිදු කරන්න.
ඔබ- යමක් ගන්නේ නම් ආපසු නිසි තැන තබන්න.
ඔබ- අනුන්ගේ යමක් ගන්නේ නම් හිමිකරුගේ අවසරය ලබාගන්න.
ඔබ -ඔබටම අයත් කටයුතු ගැන පළමුව සිතන්න.
ඔබ- ප්‍රශ්නයකට මැදි වූ විට ඉවසීමෙන් විසඳුම් සොයන්න.
ඔබ- ඔබ ම වන්න.
එන්න - සමාජයට වැදගත් කෙනෙකු ලෙසින්
ඉඳගන්න - තව කෙනෙකුට අපහසුවක් නොවන අයුරින්
කන්න - ඔබට ප්‍රමාණවත් තරම්
බොන්න - ඔබේ පැවැත්මට අහිතකර නො වන දෙයක්
ලියන්න - දැනුමත්, වින්දනයත් ලබා ගත හැකි නිර්මාණයක්
කරන්න - තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනවත් යමක්
කතා කරන්න - ප්‍රයෝජනවත්, අවශ්‍යදෙයක් පමණක්
සිනහවන්න - සමච්චලයට නොව අවංක හදවතින්ම
කියන්න - අයහපත් නො වන ඕනෑම දෙයක්
අහන්න - කියන්නා කෙසේ වෙතත්, සිහිබුද්ධියෙන්, ඕනෑකමින්
බලන්න - දෙනෙතට මනසට ප්‍රියකරන යමක්
ඉන්න - කිසිවිටක කිසිවෙකුට කරදරයක් නො වන සේ
අඳින්න - පිරිසිදුව, චාම්ව, සංස්කෘතියට ගැලපෙන සේ
ඉගෙනගන්න - හැමවෙලාවේම වටිනා යමක්
පිළිගන්න - හැම දෙනාම ගෞරවයෙන්
උත්සාහ කරන්න - උත්සාහ කළොත් කළ නොහැකි දෙයක් නොමැති නිසා
සෝදන්න - අනික්වා මෙන්ම හදවතත්
ඉතිරිකරන්න - ටිකෙන් ටික, සතෙන් සතේ අනාගතය වෙනුවෙන්
නිදාගන්න - විරාමයක් ලබාගන්න පමණක්
නැගිටින්න - කොන්ද පණ ඇති කෙනෙකු මෙන්
ඇවිදින්න - බලන්න, ඉගෙන ගන්න බොහෝ දේ ඇති නිසා
යන්න - යා යුතු මග ඉදිරියට නො බියව
හදන්න - සමාජයට වැඩදායක පුද්ගලයෙකු
මැරෙන්න - සමාජයට මෙහෙවරක් කළ සැබෑ මනුෂ්‍යයකු ලෙස සතුටින්
නුගේගොඩ වෙළඳ සැලක බිත්තියේ අලවා තිබූ වදන් පෙළක්-බලන්න යමක් ගත හැකිද කියා?
අණක් නැති පනත් !
අණක් නැති පනත් !
ඔබ- යමක් විවෘත කළේ නම් එය වසා තබන්න.
ඔබ- අතින් යමක් වැරදුනේ නම් එය නිවැරදි කරන්න.
ඔබ- යමකට අසමත් නම් සමත් අයෙකුගේ සහාය ලබාගන්න.
ඔබ -යමක් ණයට ගන්නේ නම් එය ආපසු දෙන්න.
ඔබ- යමක් පාවිච්චි කරයි නම් එය ආරක්ෂා කරන්න.
ඔබ- අතින් යමක් අපිරිසිදු වූයේ නම් එය පිරිසිදු කරන්න.
ඔබ- යමක් ගන්නේ නම් ආපසු නිසි තැන තබන්න.
ඔබ- අනුන්ගේ යමක් ගන්නේ නම් හිමිකරුගේ අවසරය ලබාගන්න.
ඔබ -ඔබටම අයත් කටයුතු ගැන පළමුව සිතන්න.
ඔබ- ප්‍රශ්නයකට මැදි වූ විට ඉවසීමෙන් විසඳුම් සොයන්න.
ඔබ- ඔබ ම වන්න.
ළමා ලොව !
උපහාසය මැද ජීවත් වන දරුවා බියසුළුකම ඉගෙන ගනියි
විවේචනය මැද ජීවත් වන දරුවා ගැරහීම ඉගෙන ගනියි
අවිශ්වාසය මැද ජීවත් වන දරුවා වංචාව ඉගෙන ගනියි
විරුද්ධකම් මැද ජීවත් වන දරුවා සතුරුකම ඉගෙන ගනියි
සෙනෙහස මැද ජීවත් වන දරුවා ආදරය දැක්වීමට ඉගෙන ගනියි
දිරිගැන්වීම මැද ජීවත් වන දරුවා විශ්වාසය ඉගෙන ගනියි
සත්‍යය මැද ජීවත් වන දරුවා සාධාරණත්වය ඉගෙන ගනියි
ප්‍රශංසාව මැද ජීවත් වන දරුවා අගයකිරීම ඉගෙන ගනියි
සහයෝගය මැද ජීවත් වන දරුවා අනුන් ගැනත් සිතීම ඉගෙන ගනියි
දැනුම මැද ජීවත් වන දරුවා බුද්ධිමත් බව ඉගෙන ගනියි
සතුට මැද ජීවත් වන දරුවා ආදරය සහ අලංකාරය හඳුනා ගනියි
මේවා ඔබේ ජීවිතයට යාකරගන්නඋපහාසය මැද ජීවත් වන දරුවා බියසුළුකම ඉගෙන ගනියි