උඹට කෙළවුණ දවසට ඕකම කියපන්.පැනලා ගියානම් පොන්න පොලිස්
වෙඩි තිබ්බාම නරුම පොලිස්
නැමෙන දිවෙනෙ![]()
Business ekak පටන් gamudaissarahata horu bullet proof wahana bassai! masa 6k deepalla! badu rent ekata ganna enawa suwar and sot!![]()
- meke ehew ratak dan!
ubalata mathakada dan 3 months walata isellaපැනලා ගියානම් පොන්න පොලිස්
වෙඩි තිබ්බාම නරුම පොලිස්
නැමෙන දිවෙනෙ![]()
ලංකාවේ නඩු එච්චර ඉක්මනටමුන් දෙන්නට මරණ දඩුවම හම්බුනා
ඕක නීතිපති ඉල්ලා අස් කරගෙන නැත්නම් අවුරුදු 20ක් විතර යයි ඉවරවෙන්නමුන් දෙන්නට මරණ දඩුවම හම්බුනා
Ekek pension yanna kittuwa anika echchara wayasa na ithn 20kin eliyata awama aruta ekeka 75k withara anikata 50k withara ithn khmath maruwa wage thamaඕක නීතිපති ඉල්ලා අස් කරගෙන නැත්නම් අවුරුදු 20ක් විතර යයි ඉවරවෙන්න
වෙන රට වල පැය ගණන් පොලිසියෙන් වාහන chase කරන්නේ ඇයි ?
මොකද්ද මුන්ට වෙඩි තියල නවත්තන්න තරම් තිබ්බ risk එක ?
මීඩියා ජෝකර් ල ඇත්ත ප්රශ්න අහන්නේ නැහැ
අනිත් එක පොලෝසිය කියන්නේ වුන දේ ගැන ඇත්ත බොරුව කව්ද දන්නේ