අණ නොතකා පලා ගිය වෑන් රථයකට පොලිසියෙන් වෙඩි - තරුණයෙකු මරුට🔴💥

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,295
    4,419
    113
    ඇයි එන්නද
    පැනලා ගියානම් පොන්න පොලිස්
    වෙඩි තිබ්බාම නරුම පොලිස්

    නැමෙන දිවෙනෙ 😄
    ubalata mathakada dan 3 months walata isella
    rathmala airport eka lagadi wan ekak nawathwanne nathiwa gihin fellow karala rathmalana railway station eka lagin alla gannwa
    mun wedi thiyanne nathiwa ne fellow karanne kohomada van eka agata kapuwa nam arun iwarayi
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,995
    113
    ඕක නීතිපති ඉල්ලා අස් කරගෙන නැත්නම් අවුරුදු 20ක් විතර යයි ඉවරවෙන්න
    Ekek pension yanna kittuwa anika echchara wayasa na ithn 20kin eliyata awama aruta ekeka 75k withara anikata 50k withara ithn khmath maruwa wage thama
    Jeewitha kalen bagayak wagema kuduwak assene
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    ටැමිල් ද ? සිංහලයෙක් නම් ඔච්චර නිව්ස් එක පබ්ලික් වෙන්නේ නෑ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    වෙන රට වල පැය ගණන් පොලිසියෙන් වාහන chase කරන්නේ ඇයි ?
    මොකද්ද මුන්ට වෙඩි තියල නවත්තන්න තරම් තිබ්බ risk එක ?
    මීඩියා ජෝකර් ල ඇත්ත ප්‍රශ්න අහන්නේ නැහැ

    අනිත් එක පොලෝසිය කියන්නේ වුන දේ ගැන ඇත්ත බොරුව කව්ද දන්නේ