~~@ අතක් දුන්න ෆන් එකක්...!!! @~~
මචන්ලා ඔක්කොම දන්නවනේ මේ ටිකේම අතක් දුන් ෆන් එක ගැන
. ඒ ෆන් එක අස්සේ ඒ අත වෙනස් කර කර තවත් සෙට් එකක් වෙනම ආතල් එකක් දුන්නනේ
. මාත් මූණු පොතේ එහෙ මෙහෙ යද්දි, මේ අත් දැකලා, ඒ ටික එකතු කරලා, ත්‍රේඩ් එකක් දාන්නඩ යද්දියි දැක්කේ, මට ආපු ඒ අදහසම තව කොල්ලෙකුට මටත් කලින්ම ඇවිත්, පොර ඒකට මූණු පොතේ පේජ් එකකුත් හදලා කියලා.
https://www.facebook.com/pages/අතක්-දුන්න-ෆන්-එකක්/580442322072144
ඒකේ අයිතිකාරයාවනම් මම දන්නේ නැහැ ඒ උනාට ඒකෙන් උස්සලා මම මේකට දැම්මා උඹලත් තව හදලා දාපල්ලා.
අපිත් අතින් ෆන් ගමු...!!
රී පෝස්ට් නම් සොරි තමා