අතට කියක් හරි හොයා ගන්න උදවුවක් දෙන්නෝ..

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අතට කියක් හරි හොයා ගන්න උදවුවක් දෙන්නෝ..

    කාලෙකට පස්සේ එලකිරියට ආව පොඩි උදවුවක් ඉල්ලගෙන...:(

    මචන්ලා මට පොඩි වැඩක් අඑවිත් තියනවා.. බිස්නස් එකක්.. කට්ටියගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ..:(:(

    මචන්ල මම දන්න තැනක CCTV කැමරා දල තියනවා..Location 3ක් තියනවා.. එකේ අයිති කෙනාට රිමෝට් ලොග් වෙලා බලන්න ඕනෙලු.. මම DDNS කතාව ටිකක් බැලුව එකේ පොඩි පොඩි අවුල් ටිකක් තියනවා මට .නොතේරෙන...:(:(

    DDNS සයිට් එකක REGISTER වෙන්න සල්ලි ඕනේ මචෝ.. මට අවුල් උන තැන් ටික ලිහාගන්න හෙල්ප් එකක් තමයි ඕනේ නැත්නම් සල්ලි අපරාදෙනේ REGISTER වෙන්න යන..:(:(:(

    මේ වැඩේ කරලා දන්නා කෙනෙක්ගේ 4න් Number එකක් හරි මට PM එකක් දන්නා මම කෝල් එකක් ගන්නම්...:eek::eek:

    දන්නා අයගෙන් ලොකු Help ekak.. නොදන්නා aය Bump එකකින් ලොකු උදවුවක්...
    :(:(
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    macho, එක system එකක් දාන්න DDNS ගන්න එපා බං අපරාදේසල්ලි.
    PMed

    මචන් DDNS ගන්නෙ නැතුව online බලන්න බෑ නේද ?
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    14.gif
     

    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    puluwan nam DVR eke cloud facility eka thiyenawada balanna ,eka thiyenawanam ddns oni na.

    thawa DVR eke model eka danna balanna ,thawa idea thiyenawa;)
     
    Last edited: