අතට ගානක් හොයාගමුද?

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අතට ගානක් හොයාගමුද?

    ගෙදර නිකම්ම ඉදල අතට ගානල් හොයාගන්න කැමතිද?

    පොඩි දෙයක් කරන්න තියෙන්නෙ අපිට කොලම වරායනගරය (සිංහලෙන් පෝර්ට් සිටි කියන්නේ) ප්‍රොජෙක්ට් එකට සහ කොලබ අවට කන්ස්ට්‍රක්ශ්න්ස් ප්‍රොජෙක්ට්ස් සදහා සේවකයන් විශාලප්‍රමානයක් අවශය වෙලා තියනව වඩුකාර්මිකයන් ,කම්බි බදින්නන්, මේසන් වරු, කම්කරුවන්, පිරිසිදුකරන්නන් වගේ ඉදිකිරීම් ක්ශේස්ත්‍රයට සම්බන්දව වැඩකරන්න පුලුවන් සේවකයන් තමාඕනෙ

    ඕගොල්ලන්ට කරන්න තියෙන්නෙ ඒ වගේ වැඩකරන්න කැමති සේවකයන් මට හොයල දෙන එක , ඒ සේකයින් මම ලග වැඩකරනකම් එක් සේවකයෙකුට රුපියල් 500-1000 (වියාප්‍රතිය අනූව වෙනස් වෙනවා) මුදලක් මම මාසිකව ඕගොල්ලන්ට ලබාදෙනව

    මේක ඇග්‍රිමන්ට් එකක් ගහල බොහොම නීත්යානුකූලව කරන වැඩක් අපි දැනට අවුරුදු 20 වගේ කාලටක් ඉදිකිරීම් ක්ශේත්‍රයේ ඉන්න කම්පැනි එකක් සේකයන්ගෙ සියලුම වගකීම අපි ගන්නව
    සෑම සේවකයෙකුටම ජිවීතාරක්ශනයක්
    සේෆ්ටි අයිටම්ස්, සේෆ්ටි ඇඩ්වයිසර්ස්
    නවාතැන් අපි දෙනව

    ඕගොල්ලන්ට කිසිම දෙයක් කරන්න නෑ සෑම මාසයකම 13 -15 අතර ඕගොල්ලො හදුන්වල දුන්නු සේකයන්ගෙ ටයිම් ශීට් එකක් ඔයාට ඊමේල් එකක් මගින් අපි එවන්න සලස්වනව ඊට පස්සෙ සෑම මසකම 20ට පෙර ඔබට අදාල මුදල ඔබේ බැංකු ගිනුමට අපි බැරකරනව
    තව විස්තර ඕනෙනම් පී.එම් එකක් දාන්න බම්ප් එකකින් හරි සහයෝගය දෙන්න

    • Like
    Reactions: laMir

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    bump

    වැඩ කරන අයට ගෙවීම් කොහොමද?

    Salary kohomd bn employers lata. Pm to me

    ඒක ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක් එකට වෙනස් වෙනව
    පෝර්ට් සිටි ප්‍රොජෙක්ටෙකේනම් (අවුරුදු 5කට වඩා කල් තියන්වා)

    කම්කරුවෙකුට දින 25 සදහා 24,000+ අතිකාල + දින 26ක් වැඩකලොත් රු 3000 දීමනාවක් සහ දින 26යට වඩා වැඩකරන සෑම දීනක් සදහාම රුපියල් 1000ක දීමනාවක් ගෙවනව ඉරිදිද ඩබල් ඕටී ගෙවනව සාමාන්යයෙන් කම්කරුවෙකුට මාසෙකට රු 38,000 _ 45,000 අතර ගානක් ගන්න පුලුවන්

    බාර් බෙන්ඩර්/ කාර්පෙන්ටර් දින 25 සදහා 27,000+ අතිකාල + දින 26ක් වැඩකලොත් රු 3000 දීමනාවක් සහ දින 26යට වඩා වැඩකරන සෑම දීනක් සදහාම රුපියල් 1000ක දීමනාවක් ගෙවනව ඉරිදිද ඩබල් ඕටී ගෙවනව සාමාන්යයෙන් කම්කරුවෙකුට මාසෙකට රු 45,000 _ 60,000 අතර ගානක් ගන්න පුලුවන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    mason bass kenek ta kohomada?

    padi nam madi wage bun dan bass kenek dawasata aduma 1700 wat gannwa bun
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    mason bass kenek ta kohomada?

    padi nam madi wage bun dan bass kenek dawasata aduma 1700 wat gannwa bun

    මෙහෙමයි කේස් එක මචන් දැනටාපිට මේසන්ලගෙ රික්වාමන්ට් එකක් නෑ ඒක නිසා රේට්ස් දීල නෑ ඒත් මචන් ඔය දවසට 1700 -2500 වහේ එන්නෙ ගොඩක් අඩුකාලයක් ගොඩක් වෙලාවට දවස් ගානල් වැඩතිය්න ටෙම්පරි වගේ අය, මේක මචන් කෙලින්ම අවුරුදු 5කට වඩා වැඩ තියනව
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මෙහෙමයි කේස් එක මචන් දැනටාපිට මේසන්ලගෙ රික්වාමන්ට් එකක් නෑ ඒක නිසා රේට්ස් දීල නෑ ඒත් මචන් ඔය දවසට 1700 -2500 වහේ එන්නෙ ගොඩක් අඩුකාලයක් ගොඩක් වෙලාවට දවස් ගානල් වැඩතිය්න ටෙම්පරි වගේ අය, මේක මචන් කෙලින්ම අවුරුදු 5කට වඩා වැඩ තියනව

    kelinma one kamkruwoda machan ? hari ape gewal wala wada kala set ekak innawa mama set karana balanam
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    kelinma one kamkruwoda machan ? hari ape gewal wala wada kala set ekak innawa mama set karana balanam

    මුලින්ම ඕනෙ ලේබර් කාපෙන්ටර් බාර්බෙන්ඩර් පුලුවන්නම් සෙට් කරල දියන් මචන්