අතට ගානක් හොයාගමුද?
ගෙදර නිකම්ම ඉදල අතට ගානල් හොයාගන්න කැමතිද?
පොඩි දෙයක් කරන්න තියෙන්නෙ අපිට කොලම වරායනගරය (සිංහලෙන් පෝර්ට් සිටි කියන්නේ) ප්‍රොජෙක්ට් එකට සහ කොලබ අවට කන්ස්ට්රක්ශ්න්ස් ප්‍රොජෙක්ට්ස් සදහා සේවකයන් විශාලප්‍රමානයක් අවශය වෙලා තියනව වඩුකාර්මිකයන් ,කම්බි බදින්නන්, මේසන් වරු, කම්කරුවන්, පිරිසිදුකරන්නන් වගේ ඉදිකිරීම් ක්ශේස්ත්‍රයට සම්බන්දව වැඩකරන්න පුලුවන් සේවකයන් තමාඕනෙ
ඕගොල්ලන්ට කරන්න තියෙන්නෙ ඒ වගේ වැඩකරන්න කැමති සේවකයන් මට හොයල දෙන එක , ඒ සේකයින් මම ලග වැඩකරනකම් එක් සේවකයෙකුට රුපියල් 500-1000 (වියාප්රතිය අනූව වෙනස් වෙනවා) මුදලක් මම මාසිකව ඕගොල්ලන්ට ලබාදෙනව
මේක ඇග්රිමන්ට් එකක් ගහල බොහොම නීත්‍යානුකූලව කරන වැඩක් අපි දැනට අවුරුදු 20 වගේ කාලටක් ඉදිකිරීම් ක්ශේත්‍රයේ ඉන්න කම්පැනි එකක් සේකයන්ගෙ සියලුම වගකීම අපි ගන්නව
සෑම සේවකයෙකුටම ජිවීතාරක්ශනයක්
සේෆ්ටි අයිටම්ස්, සේෆ්ටි ඇඩ්වයිසර්ස්
නවාතැන් අපි දෙනව
ඕගොල්ලන්ට කිසිම දෙයක් කරන්න නෑ සෑම මාසයකම 13 -15 අතර ඕගොල්ලො හදුන්වල දුන්නු සේකයන්ගෙ ටයිම් ශීට් එකක් ඔයාට ඊමේල් එකක් මගින් අපි එවන්න සලස්වනව ඊට පස්සෙ සෑම මසකම 20ට පෙර ඔබට අදාල මුදල ඔබේ බැංකු ගිනුමට අපි බැරකරනව
තව විස්තර ඕනෙනම් පී.එම් එකක් දාන්න බම්ප් එකකින් හරි සහයෝගය දෙන්න