අතවරයට පත්

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඈත්තම කියලා ඉන්න එක හොඳයි නැත්තම් කවදාම
    හරි ඕක එලි උන දවසට තත්වය සාහසික වීමටද පුලුවන :yes:
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    Option 3;
    ස්වාමියාට හැම දේම පවසා , තමන්ගේ යටගිය අතීතය අමතක කර සතුටින් ජීවත් වීම.
    මිනිහත් දැනගන්න ඕනේ ගෑණිට බනින්නේ නැතුව ඉන්න මොකද ඒක ඒකිගේ වරදක් නෙවෙයි නේ.

    :yes:

    Option 2 and 3 බදින්න කලින් හො පස්සේ කිවිවත් බදින්න ඉන්න හෝ බැන්දට පස්සේ පිරිමි කෙනා කොයි වගේද කියලා බලන්න ඔිනා.., ඒක ප්‍රශ්නේ භාර ගන්නේ මොන විදියටද කියලා..:confused: විටින් විට එක ඇදලා ගත්තොත් තමා ප්‍රශ්නේ...හැමෝම එක වගේ නැහැනේ..ඇගිලි ගත්තොත් 10 විදියක්...ඒකනේ ප්‍රශ්නේ....මං දන්න සමහර අය නොබැද ඉන්නවා....සමහරැ ප්‍රශ්න තියන මැදි වයසේ වයස ගිය අයව හොයනවා බදින්න....සමහරැ පත්තර වලින් හොයනවා...සමහර අයට වාසනාවට කෙනෙක් ලැබෙනවා..:)...පවි ඉතින්...:yes::(
     
    Last edited: