![]()
![]()
ඉවසලා ඉන්නවකෝ රෙප් 3ක් කැපුනට අඬන්නේ!තොට කොච්චර දීලා තියනවද?
![]()
උබත් රිටන් ආවා නේද.? 3x2+2 =

![]()
![]()
ඉවසලා ඉන්නවකෝ රෙප් 3ක් කැපුනට අඬන්නේ!තොට කොච්චර දීලා තියනවද?
![]()

ආවා ආවා!එල එල!
![]()
පස්සේ දෙන්නම්... උබ පව්නේ. 8ක් කැපෙනවා කියන්නේ... ඉඩහන් GT අයියට කියලා හදලා දෙන්න....
ඒක තියෙන්න ඇරපන්.. මට කිසි අවුලක් නැහැ බන්! 

අමනාප වෙන්නෙපා/තරහා වෙන්නෙපා ok? 
හොද ලිපියක්.
මම හිතන විදිහට,
බුදුදහම කියන්නේ මිනිසාගේ අාගමික පැත්ත,
ලෞකික ජීවිතය යහපත් කරගන්න එතනින් එහාට දෙයක් බෞද්ධයන්ට අවශ්‍ය නෑ.
නමුත් රටේ ඡන්දය ගැන හිතන විටළ පාලකයන් තෝරා ගන්න මිනිස්සු ධර්ම නොවන කරුණු ගැන හිතන්න වෙනව.
දසරාජ ධර්ම වලට අනුව රට පාලනය කරන්න පුළුවන් පාලකයන් හිටියනම්.

ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!

ඒ ඒ එහෙම කරන්න එපා..ඒක තියෙන්න ඇරපන්.. මට කිසි අවුලක් නැහැ බන්!
8ක් කැපෙන්න උඹේ රෙප් power ඒක 16 ද බන්?
බුදු දහමේ කරුණු හැර මම මේ EK කරන අනිත් ඒවා ආතල් එකට කරන්නේ හොඳේ!අමනාප වෙන්නෙපා/තරහා වෙන්නෙපා ok?
![]()

බුදු දහම ගැන post එකක් දැම්මම
රට බේරගත්ත මහරජාගේ අහිංසක චන්ද දායකයෙක් ගේ පිළිතුරක්
මේ වගේ තමා අති බහුතරයක්

bump

ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!
+5 Rep

ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!

![]()
රිදුනද පැටියෝ ?![]()
දැන් රෙප් දීම අරඹනවා....
thread එක වටහා ගත් අයට + ද,
වරදවා ගත් අයට - ද,
කිසිදු හිතවත්/අහිතවත් බවකින් ලැබෙන අතර,
අන්යන් quote කර අදහස් දැක්වීම පමණක් කල අයට -/+ රෙප් නොලැබේ!

උබ මට්ටු වෙන්නේ ගයාන් අයියගේ කපලා තමා....

අයි ගයය ලොකු මිනිහා ද?? බටුවැව මරල බුරියංඊ හදනවා චාදිය සද්ද දැම්මොත්