බෞද්ධ_ඔබේ_මනාපය_පොදු_අපේක්ෂකයාට_දෙන්න...

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
monawada ban.. dan methana deshapalanayada ooone!!!!???

"චන්දය" කියන්නේ කැමැත්ත ට නේ. :D
බෞද්ධයන් කැමති වෙන්න ඕනේ බුදුහාමුදුරුවන්ට නේ! :shocked:
එරෝසනුත් උඹේ පාරේම තමා ගිහින් තියෙන්නේ... :D
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
elakiri ekata manasika leddu tikak avith ban.. november mase
me tikata fake account bara gaanak hadala ban. rep- kapanawa wesiyo ban..
kiyala wadak ne...

රෙප් කැපුනට නං කමක් නැහැ බන්... :P
මොනාද මේ සිරස බලන්නෙපා කියන්නේ? :rofl:

සිරසයි බුද්ධ චරිතයයි අතර කිසි සම්බන්ධයක් නැහැ නේ! :P

කපපු කෙනා thread එකේ මැද හරිය නිකන් වත් බලලා නැහැ.. :)
 
Feb 3, 2014
860
125
0
"චන්දය" කියන්නේ කැමැත්ත ට නේ. :D
බෞද්ධයන් කැමති වෙන්න ඕනේ බුදුහාමුදුරුවන්ට නේ! :shocked:
එරෝසනුත් උඹේ පාරේම තමා ගිහින් තියෙන්නේ... :D

a pare yawanne uba mai... ube mula tika wenas karahan...
 
Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Bump Dan thamai kiyavala ivara vune...
    TFS mcn

    Ekak kiyanna ona matanam me rate ipaduna eka gana thiyene ekama + feeling eka Buddhagama gana vitarai...

    Anik hama paththenama meka kunu godak mcn
     
    Nov 24, 2014
    789
    64
    0
    ආගම විකුනං කාල චන්ද හොයන්න ලැජ්ජ නැද්ද මිනිහො. මයිත්රීපාලයට නං ලැජ්ජාවක් නෑ තමා. හාල් මෝල ඉස්සරහ ඇදුං නැතුව බීල මාට්ටු වුන එකානෙ. ඒත් උම්බටවත් ලැජ්ජාවක් තියෙන්න එපායැ එහෙම ගෝතයෙක් වෙනුවෙන් ආගම විකුනන්නෙ. මයිත්රීපාලය මොන තරම් පහත් තත්ත්වෙට වැටිලද කියල මේකෙන්ම පේනව. තව ටික දවසකිං චන්දෙ ගන්න අම්මවත් විකුනයි. එහෙව් කාලකන්නියෙක්ට රට දුන්නාම රට කොටින්ට නොවිකුනා ඉදියිද. ? අපේ ජනාදිපතිතුමා දිවි පරදුවට තියල රට බේරගත්තෙ එක එක පරයන්ට විකුනන්න නෙමේ බොල.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :)
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මයිත්රීගේ රට පාවාදීමේ සැලසුම මාට්ටු

    10814_10204523196553201_6692345867148600438_n (1).jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පාර්ක් එක හදපු එක හොදයි.
    ඒත් වේසියේ
    තෙත් බිම් තියෙන්නෙ බොලාවගේ ගොන්හැත්තට උඩ පනින්න පාර්ක හදන්න නෙවේ.
    දාපු පෝස්ට් එකෙන්ම තේරෙනව තොගේ මොලේ තරම.

    ow bn theth bim goda karanna thahanam looka nithiya anuwa.nithiya ballata gaihn

    post eka dapu kenata kiyanne katawat kade yanna epa bn apita umbata ita wada wada thiyanawa bn karanda
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පාර්ක් එක හදපු එක හොදයි.
    ඒත් වේසියේ
    තෙත් බිම් තියෙන්නෙ බොලාවගේ ගොන්හැත්තට උඩ පනින්න පාර්ක හදන්න නෙවේ.
    දාපු පෝස්ට් එකෙන්ම තේරෙනව තොගේ මොලේ තරම.

    Teth Bim Theyenne Tho wage Moda Musala Harakwa dala Thappulanna ne ?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චන්ද්‍රිකාගේ කල්ලිය හා බෙඳුම්වාදීන්ගේ කල්ලිය අතර කිසිඳු වෙනසක් නෑ
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!
     
    • Like
    Reactions: shenic

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,122
    3,545
    113
    46
    Buttala
    ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!

    rep 13+
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ආගම විකුනං කාල චන්ද හොයන්න ලැජ්ජ නැද්ද මිනිහො. මයිත්රීපාලයට නං ලැජ්ජාවක් නෑ තමා. හාල් මෝල ඉස්සරහ ඇදුං නැතුව බීල මාට්ටු වුන එකානෙ. ඒත් උම්බටවත් ලැජ්ජාවක් තියෙන්න එපායැ එහෙම ගෝතයෙක් වෙනුවෙන් ආගම විකුනන්නෙ. මයිත්රීපාලය මොන තරම් පහත් තත්ත්වෙට වැටිලද කියල මේකෙන්ම පේනව. තව ටික දවසකිං චන්දෙ ගන්න අම්මවත් විකුනයි. එහෙව් කාලකන්නියෙක්ට රට දුන්නාම රට කොටින්ට නොවිකුනා ඉදියිද. ? අපේ ජනාදිපතිතුමා දිවි පරදුවට තියල රට බේරගත්තෙ එක එක පරයන්ට විකුනන්න නෙමේ බොල.

    මෝඩයා කියලා ඉතින් keyboard එක හපනටැයි! ගිහින් thread එක කියවලා වරෙන් ගොට්ටෝ! :rofl:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Bump Dan thamai kiyavala ivara vune...
    TFS mcn

    Ekak kiyanna ona matanam me rate ipaduna eka gana thiyene ekama + feeling eka Buddhagama gana vitarai...

    Anik hama paththenama meka kunu godak mcn

    ඇත්ත සහෝ.. :)
    බුදු දහම ලබන්න තරම් අපි පිං කරලා තියනවා... :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!

    තෙරුවන් සරණයි සහෝ :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!

    rep 13+

    තෙරුවන් සරණයි සහෝ.... :)