Option 3;
ස්වාමියාට හැම දේම පවසා , තමන්ගේ යටගිය අතීතය අමතක කර සතුටින් ජීවත් වීම.
මිනිහත් දැනගන්න ඕනේ ගෑණිට බනින්නේ නැතුව ඉන්න මොකද ඒක ඒකිගේ වරදක් නෙවෙයි නේ.
Option 2 and 3 බදින්න කලින් හො පස්සේ කිවිවත් බදින්න ඉන්න හෝ බැන්දට පස්සේ පිරිමි කෙනා කොයි වගේද කියලා බලන්න ඔිනා.., ඒක ප්රශ්නේ භාර ගන්නේ මොන විදියටද කියලා..

විටින් විට එක ඇදලා ගත්තොත් තමා ප්රශ්නේ...හැමෝම එක වගේ නැහැනේ..ඇගිලි ගත්තොත් 10 විදියක්...ඒකනේ ප්රශ්නේ....මං දන්න සමහර අය නොබැද ඉන්නවා....සමහරැ ප්රශ්න තියන මැදි වයසේ වයස ගිය අයව හොයනවා බදින්න....සමහරැ පත්තර වලින් හොයනවා...සමහර අයට වාසනාවට කෙනෙක් ලැබෙනවා..

...පවි ඉතින්...

