අපිට කියන්ඩ ලේසියි
ඒත් මේ ජීවිතේ හරිම සංකීර්ණයි..

yanne koheda malle pol??? yako a daughter has been raped we must expose these bastards and hang them
8 wath pass nathi ekek.![]()

නේවි එකේලු හිටියෙ. ගොන්ජා කියනවා මේ ඉන්නෙ රණවිරුවෙක් කියලා. අර පිස්සත් ඔව්ලු. අනේ හුකේ අපි කොන්ඩෙ බැඳපු චීන්නුනෙ මුන්ගෙ කතා වලට අහුවෙන්න. සැලූන් එක පටන් ගත්තෙ 2003 නම් මූ නේවි එකෙන් අයින් වෙලා තියෙන්නෙ අවසන් යුද්දෙට කලින්. ඒ කාලේදි කොටින්ට බය වෙලා ගමේ කැලෑවට වෙලා කට්ටි පැන පැන ඉඳලා පොදුසමාව ගන්න ඇති. එහෙම එකෙක්ට රණවිරුවෙක් කියන එක සාධාරන නෑ. ඒ නිසා මේ වෙච්ච දේට තමන් රණවිරුවෙක් කියලා විශේෂ ලේබල් එකක් අලවගත්තා කියලා මිනිස්සු සංවේදි වෙන එකක් නෑ.



රත්තරං අයියා කරපු දෙයක් නෙවේනෙ යකෝ යක්ශ ආරූඩයකින්නෙ වෙලා තියෙන්නෙ. උබලට මේ ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ. උබලා හිතන්නෙ ඒ කෙල්ලගෙ පැත්තෙන් විතරයි. ආරූඩ වීම් ගැන මම උබට වඩා දන්නවා. ආරුඩයක් උනාට පස්සෙ වෙන කිසිම දෙයක් අපි දන්නෙ නෑ. අපේ ශරීරය තවත් එක හොස්ට් එකක් විතරයි.yanne koheda malle pol??? yako a daughter has been raped we must expose these bastards and hang them
ඇයි බන් කෙල්ලගෙ මූන පෙන්නන්නෙ නැත්තෙ ?![]()
Vedio akak tibba muna witarak wahala podi ban paw

අනුන්ට කියන්නේ උඹත් උඹේ ජඩකම් වලට පුතා සම්බන්ධ කරගත්තේ නැද්දපවු මචන් පවු. කියල වැඩක් නෑ. අනේ අර අම්මල තාත්තල රට වටේම එක්කන් යනවා එක එක මන්ත්‍රිෙගාල්ල පස්සෙ. ඒ මදිවට ඒවා වීඩියෝ කරලා සමාජ මාධ්‍යය හරහා ප්‍රසිද්ධ කරලා. අනේ මේ වගේ ගොන් හරක්. දැන් ඉතින් සමූහ දූෂණය කරා වගේ. ඉස්කෝලෙ යන්නෙ කොහොමද. අම්මලා තාත්තල ළමයව විකුණල ඒකෙ වාසියෙන් සල්ලි හොයනවා. කාලකන්නි.![]()

දේව ආරුඩයෙන් ඕක වෙන්න ඇත්තේ එහෙම උනා නම් කපු මහත්තයට වෙච්චි ඩේ මතක නෙහෙ
අනිත් එක දේව ආරුඩයෙන් වෙන දේව හාස්කම් ගැන ප්‍රශ්න කරන්න ගිහියන් වන අපිට අයිතියකුත් නෑ . මේ පුද්ගලයා මෝඩයෙක් මිත්‍යාදුෂ්ටිකයෙක් දෙවියන්ට අපහාස කරලා නිකන් පව් පුරෝගෙන

