wadee waradi nam komada pakoo top class wenne.වැඩේ වැරදි
ඒත් මේ පරයට ගහපු එක ටොප් ක්ලාස්
මොකද නිතියෙන් මුට එච්චර සැර දඩුවමක් සෙට් වෙන්නේ නෑ
අනික මුට දැනෙන්න ඕනේ ගුටි කන කොට දැනෙන වේදනාව
අර පොඩි එකි දරාගෙන ආයේ බත් කාපු frame දකිද්දි මුගේ අත් ගලවන්න හිතෙන්නේ පගයා
මුනට ගහනවනේ කිසි ගානක් නැතිව
ඔළුව බිත්තියේ කී පාරක් වැදුනද ඒ අහිංසකීගේ