මාර වැඩේ ලංකාවට වුනේ.
ඔක්කොම එකතු වෙලා කෙළවලාම දැම්මා.
දැන් ඉතින් ඉතුරු ටික ගිල්ලවන්න විතරයි තියෙන්නේ.
ඒකත් එකමුතු වෙලාම කරමු.

මුලින්ම පඩි වෙලාවට වැටෙන එක නතර වෙනවා.
ඊට පස්සේ පඩියත් එක්ක අමුනලා තියෙන කෑලි බෑලි හැලෙනවා.
මුළු පඩියෙන් 25%-50% අතර කැපෙනවා.
ඊටත් පස්සේ රාජ්ය සේවයේ ප්රමුඛතාගත පදනමක් මත 40%ක් එළියට දාලා කප්පාදු කරනවා.
වැඩේ නරකයි වගේද?
මම නම් හිතන්නේ ඔය ටික වුනොත්
අපේක්ෂා කරන විනාශයෙන් 75% ක් විතරක් වේවි.

ඕක කරන්න ඉඩ හම්බුනේ නැති නම්
විනාශය 100% කින්ම වෙනවා.
යක්ඛ පුතුන් ඉතින් දෙයක් හොඳටම කරන්න බලාගෙනනේ ඉන්නේ.
ඒ නිසා 100% කින්ම වැඩේ කරයි වගේ.