අතවශය නොවන රාජ්‍ය සේවකයන් බඩු ලැස්ති කරගන්න. 😁

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මාර වැඩේ ලංකාවට වුනේ.
    ඔක්කොම එකතු වෙලා කෙළවලාම දැම්මා.
    දැන් ඉතින් ඉතුරු ටික ගිල්ලවන්න විතරයි තියෙන්නේ.
    ඒකත් එකමුතු වෙලාම කරමු.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මුලින්ම පඩි වෙලාවට වැටෙන එක නතර වෙනවා.
    ඊට පස්සේ පඩියත් එක්ක අමුනලා තියෙන කෑලි බෑලි හැලෙනවා.
    මුළු පඩියෙන් 25%-50% අතර කැපෙනවා.
    ඊටත් පස්සේ රාජ්‍ය සේවයේ ප්‍රමුඛතාගත පදනමක් මත 40%ක් එළියට දාලා කප්පාදු කරනවා.
    වැඩේ නරකයි වගේද?
    මම නම් හිතන්නේ ඔය ටික වුනොත්
    අපේක්ෂා කරන විනාශයෙන් 75% ක් විතරක් වේවි.
    8-)8-)8-)8-)8-)8-)8-)8-)8-)8-)8-)8-)

    ඕක කරන්න ඉඩ හම්බුනේ නැති නම්
    විනාශය 100% කින්ම වෙනවා.
    යක්ඛ පුතුන් ඉතින් දෙයක් හොඳටම කරන්න බලාගෙනනේ ඉන්නේ.
    ඒ නිසා 100% කින්ම වැඩේ කරයි වගේ.

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Xi Jinping

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    computerise කරන්න ඔන තෑන් වල සිස්ටම් චෙන්ජ් නොකර පොත් වල අකුරු කොට කොට කලය කන එඋන්ට හොද වැඩේ එකත් ඉතින් පොඩි මිනිහට තම බඩේ පාර නිකන් ඉදන් හබකරන් කන්න හිතන් ඉන්න සින්හලුන්ට නම් හොද වෑඩෙ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    අපේ ආණ්ඩුව එලවන්ඩ ඔකුන් තමයි ගෝල්ෆේස් ගියෙ දැන් සැපනෙ... මහින්ද මහත්තට උන්න නම් මළත් ඔව කරන්නෙ නැ, තේරෙයි හරක්ට ටිකාක් කල් යයි.🤣🤣🤣🤣🤣🤣
    ඒ පාර නන්දෙ අපේ උනාද පගෝ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    හෙලිකොට්ටරෙ යන්න සල්ලි ඉතුරු කොරමු 😍😍😍

    අපේ ආණ්ඩුව එලවන්ඩ ඔකුන් තමයි ගෝල්ෆේස් ගියෙ දැන් සැපනෙ... මහින්ද මහත්තට උන්න නම් මළත් ඔව කරන්නෙ නැ, තේරෙයි හරක්ට ටිකාක් කල් යයි.🤣🤣🤣🤣🤣🤣

    මයින්ද පකයා රටම කාපු එක තොපේ හරක්ට තව කොච්චර කල් ගියත් තේරෙන්නෙ නෑ හරකෝ. ගල් මූසල නාකියගෙ මූසල පවුල රටම කෑවා.
    ------ Post added on May 24, 2022 at 2:47 AM
     
    • Wow
    Reactions: IMMuhandiram