අතවශය නොවන රාජ්‍ය සේවකයන් බඩු ලැස්ති කරගන්න. 😁

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Sri lankan, CEB and CPC popsiyo gedra yawanna onee hamadaama loss. Balapn Central bank, BOC, peoples hamadaama profiCBSL eka witrak 150 billion loku padi dena eka saaadarnay profit nisa plus innet onee gaana witralu. eth CPC and CEB unta arinna onee
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපේ ආණ්ඩුව එලවන්ඩ ඔකුන් තමයි ගෝල්ෆේස් ගියෙ දැන් සැපනෙ... මහින්ද මහත්තට උන්න නම් මළත් ඔව කරන්නෙ නැ, තේරෙයි හරක්ට ටිකාක් කල් යයි.🤣🤣🤣🤣🤣🤣
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    pin padi karayo nisa thma me thram kela wela tiyenne

    දැන් පින් පඩි සේවය පුළුල් කරපු අයියල අදාල නැද්ද ඕවට? අවශ්‍ය නම් ඉන්දියාවෙ රජයටත් රාජ්‍ය සේවය විදාරණය කරන්න පුලුවන්, ග්‍රාමීය මිනිස්සුත් ඒක ඉල්ලනව, ඒත් රාජ්‍යය කවදාවත් ඒක කරන්නෙ නෑ.

    පහළ පාන්තික මිනිස්සු කියන්නෙ හැමදාම ප්‍රවාහයකට අහු වෙන අය. උන්වත් දන්නෙ උන්ට ඕනෙ මොනවද එපා මොනවද කියන්න. රාජ්‍යයක් සකස් වෙන්නෙ ඒ මිනිස්සුන්ව නොමඟ යන එක වළක්වන්න තමයි.

    රස්සා ගන්න පුලුවන් අයටයි බැරි අයටයි ඔක්කොටම වැටුපක් හදල දීලා ව්‍යාජ සංවර්ධනයක් මවා පාපු නිසයි රටට කෙළ වෙලා තියෙන්නෙ. හරි නම් ලංකාවෙ හයි වේ වත් මේ තරම් තියෙන්න බෑ. තෙල්, විදුලිය, සන්නිවේදන ගාස්තු මෙච්චර කල් තිබුන වගේ ලාබ වෙන්න බෑ. මෙච්චරකල් මොකක්දෝ මැජික් එකකින් රට පුම්බල තියාගෙන හිටිය. ඒකට රාජ්‍ය සේවකයො විතරක් නෙමේ සියල්ලන්ම කැමැත්තෙන් නෙ සහභාගී උනේ. මධ්‍යම පාන්තිකයනුත් අර ගෘහ සේවිකාවොයි, වතු කම්කරුවොයි කොඳු කඩාගෙන උපයල දෙන ඩොලර් වලින් සැපේ කාල ඇඳල පාරවල් හදාගෙන හිටියෙ.

    කෙසේ වෙතත් ලංකාව තමන්ගෙ තරමට ඉදිමුන රටක් නම් රටේ හිඟන පෙනුම මීට වඩා වැඩි වෙන්න ඕනෙ. ඒත් ගැටලුවක් නෑ අපිට බඩු හිඟයක්, උද්ධමනය හෝ මානුශිය අර්බුධයක් කවදාවත් වෙන්නෙ නෑ. හිමින් හිමින් ස්වභාවිකව සංවර්ධනය වෙන එක හැර වෙන මැජික් නෑ.
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    fertilizers?
    We have to create industries where we can source majority of the RM locally. Greenhouses and hydroponics require comparatively less fertilizer I think. Also we have phosphate deposites which can be used for making chemical fertilizer. Anyway its time for sri lankan resiliance and innovation. Never say die. Lets keep our chins up
     
    • Like
    Reactions: Tz4400 and jhnnwp

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    බබා ඔන්ද වේ.

    🔴 අත්‍යවශ්‍ය රාජ්‍ය සේවකයන් පමණක් සේවයට කැදවන්න,චක්‍ර ලේකය හෙට (24) නිකුත් කෙරේ.
    :p :p :p දැන් ඉතින් පිනට කාල හමාරයි
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    urban council wala 8pass chairmen laaaaaaaaaaaaaa lol
    unge yatathe degree karayo lol
    aulak naha neda? 225 tha keeyak innawada 8pass
    ------ Post added on May 23, 2022 at 10:12 PM
    ඒක තමයි මචන් democracy කියන්නෙ. උබ කියන විදියට ඉගෙන ගත්ත උන් බලල රට පාලනය කරන්න දුන්න නම් ජනතා නියෝජනය කෝ. ජනතා නියොජිතයන්ට අද්‍යපන මට්ටම් දාන එකෙනුත් වෙන්නේ වරප්‍රසාද නොමැති කොටසක් discriminate කිරීමක්
     
    • Like
    Reactions: Tyrion Lannister

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    ඒක තමයි මචන් democracy කියන්නෙ. උබ කියන විදියට ඉගෙන ගත්ත උන් බලල රට පාලනය කරන්න දුන්න නම් ජනතා නියෝජනය කෝ. ජනතා නියොජිතයන්ට අද්‍යපන මට්ටම් දාන එකෙනුත් වෙන්නේ වරප්‍රසාද නොමැති කොටසක් discriminate කිරීමක්
    mama kohewath kiyala naha, igena gaththa un witharai udin inna ona kiyala, anika igena gaththu horuth mewata wagakiyanna ona, udahanayak PB 🤮
    "equality is must"
     
    • Like
    Reactions: Gaash

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    මේ රාජ්‍ය සෙවක බර තවත් පුද්ගලික අංශයේ සේවකයන්ට අදින්න බැ

    මුලු බෝට්ටුවම ගිලෙන්න කලින් බර දේවල් අයින් කරන්න ඕනේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    RANIL hates public servants and government owned things. He like to sell everything 😏
    dan ponilge gal kolla @erozan
    lol

    මේ රාජ්‍ය සෙවක බර තවත් පුද්ගලික අංශයේ සේවකයන්ට අදින්න බැ

    මුලු බෝට්ටුවම ගිලෙන්න කලින් බර දේවල් අයින් කරන්න ඕනේ
    1st
    pissai, nariyai

    2nd
    25 cabinet
    ------ Post added on May 23, 2022 at 11:12 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් කලින් අගමැතිඋන පස් පාරම රජයෙ සේවකයන්ටයි ආන්ඩුවට අයිති ආයතන, බැන්කු වරාය ඔක්කොටම ශොට් එක දෙන්න බැලුව එක පාරක්වත් හරි ගියෙනෑ..

    මේ සැරේ අවස්තවෙන් ප්‍රයෝජන අරන් ශොට් එක දෙන්න යන්නෙ.. ඒ රනිල්.. ඇත්ත රනිල්ගෙ හැටි එහෙමයි
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේ රාජ්‍ය සෙවක බර තවත් පුද්ගලික අංශයේ සේවකයන්ට අදින්න බැ

    මුලු බෝට්ටුවම ගිලෙන්න කලින් බර දේවල් අයින් කරන්න ඕනේ
    aniwa meka karanna one. aththatama prashne wisadanna one nam.
    රනිල් කලින් අගමැතිඋන පස් පාරම රජයෙ සේවකයන්ටයි ආන්ඩුවට අයිති ආයතන, බැන්කු වරාය ඔක්කොටම ශොට් එක දෙන්න බැලුව එක පාරක්වත් හරි ගියෙනෑ..

    මේ සැරේ අවස්තවෙන් ප්‍රයෝජන අරන් ශොට් එක දෙන්න යන්නෙ.. ඒ රනිල්.. ඇත්ත රනිල්ගෙ හැටි එහෙමයි
    ranila kaloth hodai. medical, education, administration tasks arenna anith okkoma private karanna one.
    ctb,railway,ceb, cpc,etc okkoma private karanna one.
    පිස්සුද බන්. එකෙක් අස් කරන්නේ නෑ. ඕනේ නම් පඩි වැඩි කරයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    math hithanne oka thama anthime wenne :ROFLMAO:
    dan ain kalath, ain kalata wada ganee election lan unama :LOL:
     
    • Like
    Reactions: Tyrion Lannister

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    මිනිස්සුන්ගේ පඩි කපන එක නම් කැත වැඩක් බං. බැදපු මිනිස්සු බබාල ඉන්න මිනිස්සු කොහ‍ොමද මාසෙ දුවන්නේ ?
    :cautious:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    තනතුරට අදාළ සුදුසුකම් නැති දේශපාලන පත්වීම් (පොහොට්ටු බත් බැලයෝ) බලල නැති උන් සේරම මාස 3 වන්දි දීලා ගෙදර එලවන්න ඕනේ. ඕක කලොත් අනිවාර්යෙන්ම මන් vote එක දෙනවා කරන එකාට
     
    • Like
    Reactions: War Fighter

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    දේශපාලන පත්වීම් (පොහොට්ටු බත් බැලයෝ) සුදුසුකම් බලල නැති උන් සේරම මාස 3 වන්දි දීලා ගෙදර එලවන්න ඕනේ. ඕක කලොත් අනිවාර්යෙන්ම මන් vote එක දෙනවා කරන එකාට
    pissata, nariyek set wela kare pottuwe wahallunge horakan okkoma yata gassapu eka.................

    rogiyekuta, 60 panapu purawasiyekuta hara, anik ungen samurdiya galawala danna onaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    ------ Post added on May 23, 2022 at 11:35 PM
     
    Last edited:
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    pissata, nariyek set wela kare pottuwe wahallunge horakan okkoma yata gassapu eka.................

    රනිලගේ හැටි හොඳට දැක්කේ 2015 එකනේ එක ආසනයක්වත් හම්බුනේ නැත්තේ. පොන්න මයිනනේ ඕකව ගත්තේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    රනිලගේ හැටි හොඳට දැක්කේ 2015 එකනේ එක ආසනයක්වත් හම්බුනේ නැත්තේ. පොන්න මයිනනේ ඕකව ගත්තේ
    sirikotha para carpet karala dunne mainane wata karanna yaddi, maina wata karala iddi ponila beruwa
    deal
     
    • Like
    Reactions: Xi Jinping