අත්අඩංගුවට ගත්ත කෙනෙක්ට පයින් ගැසීම හරිද
අත්අඩංගුවට ගත්ත කෙනෙක්ට පයින් ගැසීම හරිද?

පයින් ගැසීම් සම්පූර්ණම වැරදියි. ඒ වගේම අත්අඩංගුවට ගන්න එකට විරුද්ධ වීම/ප්‍රතිප්‍රහාර එල්ල කරන්න යන එක/ප්‍රතිරෝධය දැක්වීම යන කාරණාත් මම හිතන්නේ වැරදියි.
ඒක හරි මචන්. අපේ උනුත් නිකන් දෙන දේ කාල ඉන්නෙ නැතුව උකාගන්න යනවනෙ
එහෙමමත් බෑ බං. අසාධාරණයට විරුද්ධව සාධාරණ විදියේ විරෝධයක් දක්වන්න ඕන. 200ක් 300ක් සෙට් පිටින් ඉද්දි එල්ටීටීඊ එකටත් ගහන්න පුළුවන් වගේ හැසිරිලා තනි වුනාම හූනෙක් චික් චික් ගෑවත් බය වෙන උන්ට පොලීසියෙනුත් ඒ හැන්දෙන්ම බෙදද්දි අවුල් තමා. සෙට් පිටින් ඉද්දි පොලීසිය වුනත් ගේමට යන් නෑ මුලින් ගොඩක් වෙලාවට. තනි වුනාම ඇරියස් එක්කම දෙනවා.
Lankaawe policiya gana dannadda. pickpocket karayao ehema allan awahama policiyata typewriter eke wada karana ekath awilla gahanawa pain.![]()