අත්තනායක එම් හේරත් දිවි සැරිය නිම කරයි

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    I’m not saying he was right to do so(if he did) but from what I’ve heard his wife advocated for feminism.

    As a husband it’s quite normal to have such instincts when one’s partner takes surprising turns in life.

    oka mata wuna kiyamu

    ekko mama ganunta wayira karana mattamata enna puluwan

    or jiwithetama ganu ignore karala innwa

    or wena hoda ganiyek badinwa monwa karannath kalin ara ganiwa divorce karanwa puluwan nam

    ekko gay wenwa

    monwa karath pal hali nam kiywanne na mass media walata awith
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ape durin nada wena ekiyak dan rata inne vishaka eke giye muth ekka rata giya ekale wesi

    සෝසල්මිඩියා හින්ද මුන්ගෙ කෙරුවාව එලිවුනේ නැත්නම් මුන් තාම දෙවිවරු කියල හිතන් ඉන්නෙ මිනිස්සු ටිවී වල දෙසන ඒව බලල.
    පොරමඩලාවට මුල් කාලෙ ආව සෙට් එකේම රෙදි ගැලවිලා ගියා සූරියප්පෙරුම, ගල්මන්ගොඩ, පිටිදූවේ සිරිදම්ම, දයා රෝහන අතුකෝරල වගේ උන්.
     
    Last edited:
    • Wow
    Reactions: Mr.dark

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363

    Galmangoda ge awula mokakda? Pora ara lamainta banina ekada?
    Ehema baluwoth Nalin De Silva th e wage ne ban. Dennama dakala thiyenawa real life uni ekedi.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    සෝසල්මිඩියා හින්ද මුන්ගෙ කෙරුවාව එලිවුනේ නැත්නම් මුන් තාම දෙවිවරු කියල හිතන් ඉන්නෙ මිනිස්සු ටිවී වල දෙසන ඒව බලල.
    පොරමඩලාවට මුල් කාලෙ ආව සෙට් එකේම රෙදි ගැලවිලා ගියා සූරියප්පෙරුම, ගල්මන්ගොඩ, පිටිදූවේ සිරිදම්ම, දයා රෝහන අතුකෝරල වගේ උන්.
    මෙන්න ලෙඩ්ඩු 🤭😂
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,236
    113
    Gotham City
    Galmangoda ge awula mokakda? Pora ara lamainta banina ekada?
    Ehema baluwoth Nalin De Silva th e wage ne ban. Dennama dakala thiyenawa real life uni ekedi.
    Gurek widiyata lamainta banina eka waradak neme .
    Galmanhoda kasippu gahala thama doramadalawata enne kiyala ahala thiyenawa

    සෝසල්මිඩියා හින්ද මුන්ගෙ කෙරුවාව එලිවුනේ නැත්නම් මුන් තාම දෙවිවරු කියල හිතන් ඉන්නෙ මිනිස්සු ටිවී වල දෙසන ඒව බලල.
    පොරමඩලාවට මුල් කාලෙ ආව සෙට් එකේම රෙදි ගැලවිලා ගියා සූරියප්පෙරුම, ගල්මන්ගොඩ, පිටිදූවේ සිරිදම්ම, දයා රෝහන අතුකෝරල වගේ උන්.
    සිරාවට ඉන්ටර්නෙට් මුකුත් නැති කාලෙ අපි ඔව්ව විස්වාස කලා නොවැ .
    පොර මඬලාවට එන්නෙමෙ ගොඩක් ඔය වගෙ අප්සට් පොරවල් .
    නලින් ද සිල්වා නම් ටිකක් දරදඬු තමා නමුත් ඔය අප්සට් චොදනා මිනිහට නැහැ .
    ------ Post added on May 31, 2025 at 5:08 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    Gurek widiyata lamainta banina eka waradak neme .
    Galmanhoda kasippu gahala thama doramadalawata enne kiyala ahala thiyenawa

    porata patta memory ekak thibba ban. Kohen monawa gana ahuwath denawa ati halenna. E wage memory ekak thiyena wena ekekwa dakala naha.
    Poragen dawasak ahuwa ekkenek kohomada ohoma memory ekak thiyenne kiyala. Pora kiwwa porata wayasa 28 indan hamadaama raata 1.5 hours meditation karanawa continuously kiyala. E wagema pora raata nida ganneth 3 hours wage kiyala. E wagema kisima dawasaka ekama potha eka paarakata wada kiyawala naha kiyala.

    Eka paarak kiyewwama pothe thiyena okkoma mathakai kiyala.

    Aththada boruda danne naha. Mama podi kale godakma respect karapu porak. Eth ara lamainta banina seen eken nam hithuna pora pennapu character eke nemei athule inne kiyala. Eth ethakota porata hena wayasai ne.

    Anyway he was my childhood hero machan.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    Galmangoda ge awula mokakda? Pora ara lamainta banina ekada?
    Ehema baluwoth Nalin De Silva th e wage ne ban. Dennama dakala thiyenawa real life uni ekedi.

    අම්මෝ අන්න අනිත් එකා නලින් ද සිල්වා අමතක වෙලා තිබ්බේ. බටහිර බටහිර ගගා හැමිනෙන්න හදනවා හැබයි ඌ අඳින ජොකාගෙ ඉඳන් යන වාහනේ ඉඳන් ගත්ත උපාධිය දක්වා බටහිර :rofl:
     
    • Like
    Reactions: Yin And Yang

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    අම්මෝ අන්න අනිත් එකා නලින් ද සිල්වා අමතක වෙලා තිබ්බේ. බටහිර බටහිර ගගා හැමිනෙන්න හදනවා හැබයි ඌ අඳින ජොකාගෙ ඉඳන් යන වාහනේ ඉඳන් ගත්ත උපාධිය දක්වා බටහිර :rofl:
    Nalin De Silva, university iddi kawadawath lecture notes liyala nahalu. Eth batch first. Real Chad :love:

    But porata passe pissu haduna
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    අම්මෝ අන්න අනිත් එකා නලින් ද සිල්වා අමතක වෙලා තිබ්බේ. බටහිර බටහිර ගගා හැමිනෙන්න හදනවා හැබයි ඌ අඳින ජොකාගෙ ඉඳන් යන වාහනේ ඉඳන් ගත්ත උපාධිය දක්වා බටහිර :rofl:
    නලින්ද සිල්වා කියන්නෙ ලංකාවෙ එතෙක් මෙතෙක් බිහිවෙච්ච දාර්ශනිකයෙක් .අත්තනායක වගේ බඩුකාර ගොබිලෙක් නෙවෙයි,නලින්ද සිල්වා එක්ක අත්තනායක කම්පෙයාර් කරනවා කියන්නෙ උඹලා පව් බන්.පොඩ්ඩක් ගූගල් සර්ච් කරල බලහන්
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    නලින්ද සිල්වා කියන්නෙ ලංකාවෙ එතෙක් මෙතෙක් බිහිවෙච්ච දාර්ශනිකයෙක් .අත්තනායක වගේ බඩුකාර ගොබිලෙක් නෙවෙයි,නලින්ද සිල්වා එක්ක අත්තනායක කම්පෙයාර් කරනවා කියන්නෙ උඹලා පව් බන්.පොඩ්ඩක් ගූගල් සර්ච් කරල බලහන්

    ප්‍රශ්නෙ තියෙන්නෙ උගෙ අධ්‍යාපන මට්ටමේ නෙවි භාවිතාවේ. බටහිර විද්‍යාවම ඉගෙනගෙන බටහිර විද්‍යාව උගන්නල හම්බකරන සල්ලිවලින් කකා ලෙඩවුනාම බටහිර බෙහෙත්වලින්ම ජීවිතේ බේරගෙන බටහිර විද්‍යාවටම බැනපු පිස්සෙක්. එව්ව බලපු පොඩි උන් කන්ෆියුස් වෙනව ඌ කියන දේවලුයි ජීවත් වෙන විදියයි මැච් වෙන්නෙ නැති නිසා.

    මෙන්න ලෙඩ්ඩු 🤭😂

    පොරමඩලාව බලල උඹට සනීප වුනානම් ඒ ඇති අපිනම් තාම ලෙඩින් :rofl:
     
    • Like
    Reactions: Mr.dark