අත්තම්මයි සීයයි

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට මගෙ ආච්චි අම්මවත් මම මැරෙනකම් අමතක වෙන එකක් නැහැ.අම්මටත් වෑඩිය සමීප චරිතයක්....මැරෙන්නත් මම එනකල්ම හුස්ම අල්ලගෙන හිටිය,බීල ගෙදර එනකොට අම්ම එලියට දාල දොර වහද්දි කුස්සියෙ දොරෙන් මගෙ ආච්චි අම්ම මාව ගෙට අරන් තියනව...නිකම් නෙමෙයි..අම්මටත් බැනල.....අදටත් ආච්චිඅම්ම නැති අඩුව ගොඩක් දැනෙනව....
     
    • Like
    Reactions: ratadel

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මට මගෙ ආච්චි අම්මවත් මම මැරෙනකම් අමතක වෙන එකක් නැහැ.අම්මටත් වෑඩිය සමීප චරිතයක්....මැරෙන්නත් මම එනකල්ම හුස්ම අල්ලගෙන හිටිය,බීල ගෙදර එනකොට අම්ම එලියට දාල දොර වහද්දි කුස්සියෙ දොරෙන් මගෙ ආච්චි අම්ම මාව ගෙට අරන් තියනව...නිකම් නෙමෙයි..අම්මටත් බැනල.....අදටත් ආච්චිඅම්ම නැති අඩුව ගොඩක් දැනෙනව....

    siraawata...mata thama mathakai mage LOKU THATHTHA wa....

    :( :(

    Rep +9
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අපි කොච්චර වාසනාවන්තද?දැන් ලමයින්ට කොලබදි නම් ආච්චිල සීයල හම්බවෙන්නේ නැහැ.....කාලය ඔක්කොම වෙනස් කරල