මට මගෙ ආච්චි අම්මවත් මම මැරෙනකම් අමතක වෙන එකක් නැහැ.අම්මටත් වෑඩිය සමීප චරිතයක්....මැරෙන්නත් මම එනකල්ම හුස්ම අල්ලගෙන හිටිය,බීල ගෙදර එනකොට අම්ම එලියට දාල දොර වහද්දි කුස්සියෙ දොරෙන් මගෙ ආච්චි අම්ම මාව ගෙට අරන් තියනව...නිකම් නෙමෙයි..අම්මටත් බැනල.....අදටත් ආච්චිඅම්ම නැති අඩුව ගොඩක් දැනෙනව....
siraawata...mata thama mathakai mage LOKU THATHTHA wa....

Our loving Gnane....අපි කොච්චර වාසනාවන්තද?දැන් ලමයින්ට කොලබදි නම් ආච්චිල සීයල හම්බවෙන්නේ නැහැ.....කාලය ඔක්කොම වෙනස් කරල

