අත්තම්ම වහලෙ උඩ නැගල

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
උබත් මාව හීලුවට ගත්ත නේ....මම ටිකක් ගොත ගානව...ඒකම සමාර වෙලාවට ලිය වෙනව.....තව පොඩ්ඩේන් අද ගොලු බිරි තමයි....

:rofl::rofl:ඒකද මල් බීරි කියන්නෙ
 
mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    :rofl::rofl:ඒකද මල් බීරි කියන්නෙ

    හ හා...ඔව් ඔව්..මා ඉස්කේලෙ යන කාලෙ යාලුවො එහෙම තමා කීවෙ.....ගොතය කිව්ව උන් හිටිය...මම ඒක ඇහුනෙ නෑ වගේ ඉන්නකොට උන් මට බීර කියලත් කිව්ව...මගෙ නම මලින්ත..එතකොට මල් කෑල්ලයි බීර කෑල්ලයි ගලපල මල්බීරි උනා....මට මතක නෑ නෙ ඔය නම මට රෙගිස්ටෙර් කරපු අසමජ්ජාතියව.....අන්තිමට ඒක තමා ම්යෙ නම උනේ...ඔක්කොම දන්නේ ඒ නමින්
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    හ හා...ඔව් ඔව්..මා ඉස්කේලෙ යන කාලෙ යාලුවො එහෙම තමා කීවෙ.....ගොතය කිව්ව උන් හිටිය...මම ඒක ඇහුනෙ නෑ වගේ ඉන්නකොට උන් මට බීර කියලත් කිව්ව...මගෙ නම මලින්ත..එතකොට මල් කෑල්ලයි බීර කෑල්ලයි ගලපල මල්බීරි උනා....මට මතක නෑ නෙ ඔය නම මට රෙගිස්ටෙර් කරපු අසමජ්ජාතියව.....අන්තිමට ඒක තමා ම්යෙ නම උනේ...ඔක්කොම දන්නේ ඒ නමින්

    :rofl::rofl::rofl:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබ කියන්නේ මට කියන්න පුලුවන් එකම සින්දුවයි ලෙසටම ගොතෙන්...
    ම අ අ අ ...සන්ස ආ ආ ආ ආ....ම් අ අ ආ ...න් අ අ ල් අ ව් ව් අ අ ආ
    ස් උ උ ර් අ අ න් ග් අ න් ආ ආ ව් අ අ ක් ඉ ඉ මි න් න් අ ඇ ව් විල් ල් ල් ආ
    අද් දේ ලැ ග් ග් ගු ම් අ අ ය ද් ද් ඊ ඊ

    මා සනසා මා නල වා...සුරන්ගනාවක් හිමින් ඇවිල්ලා
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    උබ කියන්නේ මට කියන්න පුලුවන් එකම සින්දුවයි ලෙසටම ගොතෙන්...
    ම අ අ අ ...සන්ස ආ ආ ආ ආ....ම් අ අ ආ ...න් අ අ ල් අ ව් ව් අ අ ආ
    ස් උ උ ර් අ අ න් ග් අ න් ආ ආ ව් අ අ ක් ඉ ඉ මි න් න් අ ඇ ව් විල් ල් ල් ආ
    අද් දේ ලැ ග් ග් ගු ම් අ අ ය ද් ද් ඊ ඊ

    මා සනසා මා නල වා...සුරන්ගනාවක් හිමින් ඇවිල්ලා

    :baffled::oo::frown::frown::frown: