කාමරේ වහලෙ සීල් කරන්න

RoyalBlu

Well-known member
  • May 26, 2021
    499
    333
    63
    මෙන්න මේ ටික ලේසියෙන් වහගන්න පුලුවන් ක්‍රම මොනවද තියෙන්නෙ? මදුරුවො එන නිසා වහගන්නයි ඕනෙ. පස්සෙ ඒසී එකක් දාගන්නත් ඕනෙ.

    IMG_6467.jpeg

    ------ Post added on Jan 10, 2026 at 11:33 PM

    බිත්තියෙ උඩ වහලෙට තියෙන හිඩස ගැන කිව්වේ.
    ------ Post added on Jan 10, 2026 at 11:34 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    මෙන්න මේ ටික ලේසියෙන් වහගන්න පුලුවන් ක්‍රම මොනවද තියෙන්නෙ? මදුරුවො එන නිසා වහගන්නයි ඕනෙ. පස්සෙ ඒසී එකක් දාගන්නත් ඕනෙ.

    View attachment 261264
    ------ Post added on Jan 10, 2026 at 11:33 PM

    බිත්තියෙ උඩ වහලෙට තියෙන හිඩස ගැන කිව්වේ.
    ------ Post added on Jan 10, 2026 at 11:34 PM
    අප්පා බන්, මම සති 2කට කලින් කලේ. දැන් නිකන් දිව්යලොකේ ගියා වගේ. ඕකට තියෙනවා plastic sheet එකක්, ඒක තමා ගහන්න වෙන්නෙ. හිදැස් ටික ෆුල් සීල් වෙන්න සිලිකන් දාන්න ඕනා
     
    • Like
    Reactions: wawula

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මේකටම සෙට් වෙන එකක් තියෙනවා.
    හැබැයි පොඩ්ඩක් ගල්වලේ ඇවිදින්න වෙනවා.
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    අප්පා බන්, මම සති 2කට කලින් කලේ. දැන් නිකන් දිව්යලොකේ ගියා වගේ. ඕකට තියෙනවා plastic sheet එකක්, ඒක තමා ගහන්න වෙන්නෙ. හිදැස් ටික ෆුල් සීල් වෙන්න සිලිකන් දාන්න ඕනා
    මොකක්ද මචන් ශීට් එක?

    මේකටම සෙට් වෙන එකක් තියෙනවා.
    හැබැයි පොඩ්ඩක් ගල්වලේ ඇවිදින්න වෙනවා.
    තව විස්තර ටිකක් කියන්න පුලුවන්ද? ගල් වලේ කිව්වේ?
    ------ Post added on Jan 11, 2026 at 7:29 AM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    රස්නෙ වෙයි නෙ බන් ඉක්මනට ඒසී කරන්න වෙයි.
    අනික ඔය සමහර මගුල් ලෙන්නු,මීයො කනවා
    හරියටම හොයල කරපන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    මොකක්ද මචන් ශීට් එක?

    තව විස්තර ටිකක් කියන්න පුලුවන්ද? ගල් වලේ කිව්වේ?
    ------ Post added on Jan 11, 2026 at 7:29 AM
    මෙන්න මේ වගේ එකක් මචන්, දික් අඩි ගත්තේ. අරන් ඉතින් තීරු කපලා ඊටපස්සෙ පරාල බේරන්න හිඩැස් කපන්න ඕනා. හයි කරාට පස්සේ ඒ හිඩැස් වල සිලිකන් ගාන්න ඕන හොඳට සීල් වෙන්න

    https://stockpile.lk/en/design-gallery-trading-clear-acrylic-sheet-3mm.html

    රස්නෙ වෙයි නෙ බන් ඉක්මනට ඒසී කරන්න වෙයි.
    අනික ඔය සමහර මගුල් ලෙන්නු,මීයො කනවා
    හරියටම හොයල කරපන්
    රස්නෙනම් මචන් ලොකු වෙනසක් නෑ. acrylic නිසා සත්තුනම් කන්නෙ නෑ.

    සීල් නොකර තිබ්බාම ඕකෙන් මදුරුවෝ එනකොට යකා නගිනවා බන්.

    ------ Post added on Jan 11, 2026 at 8:53 AM
     
    • Like
    Reactions: laka007