අත්දැකීමක් බෙදාගන්න හිතුන..

sirimathputha

Banned
Sep 13, 2016
120
19
0
අත්දැකීමක් බෙදාගන්න හිතුන..

මචන්ලා නොගැලපෙන විවාහයක් (කේන්දර නෙමෙයි) කවදාවත් කරගන්න එපා, උඹේ මුළු ජීවිතයම අපායක් වේවි.

කේන්දර කොච්චර ගැලපුනත්, උඹේ thinking pattern එකත් එක්ක ගෑනිගෙ pattern එක match වෙන්නෙ නැත්නම් වැඩක් නැහැ. සරලව කිව්වොත් උඹේ හිතේ තියෙන financial targets, උඹ ආස කරන කෑම බීම, සහ උඹේ දියුණු වීමට ඇති ආසාව කියන දේවල් ළඟටවත් උඹේ ගෑනිට හිතන්න බැරිනම් ජිවිතේ දෙපැත්තට අදින ගතියක් දැනෙනවා.. හරියටම කිව්වොත් ලොකු බරක් ඇදගෙන උඹේ ඉලක්ක වලට දුවන්න ට්‍රයි කරනවා වගේ..

එහෙම උනාම රන්ඩු ඇති වෙන්න පුළුවන්, හැබැයි වැරැද්ද දෙන්නගෙම නෙමෙයි, තේරුම් නොගෙන විවාහ වීමයි වැරැද්ද..

මෙම නොගැලපීම මත, විවාහ වීමේ මූලිකම අරමුණු වලින් ප්‍රධානම එකක් වන ලිංගිකව හැසිරීම පවා සිද්ද නොවෙන්න පුළුවන්..

අන්තිමේ උඹට පාරේ යන ගෑනු ගැන ආසාවක් සහ තමන් ගැන පසුතැවීමක් ඇති වෙනවා.. මේ වගේ අත්දැකීමක් තියෙන අය කතාබහට එකතු වෙන්න.. නොදන්නා
යට අමාරුවේ වැටෙන්න කලින් දැනගන්න Bump එකක් දාන්න..
 
Last edited:

amasln

Banned
Aug 25, 2016
100
9
0
ඉතින් බන් දෙන්න කතා කරල ගොඩදාගන්න පුලුවන්නෙ. ඇයි ගෑනිට ඔක තේරුම් කරන්න බෑරි???
 

sirimathputha

Banned
Sep 13, 2016
120
19
0
ඉතින් බන් දෙන්න කතා කරල ගොඩදාගන්න පුලුවන්නෙ. ඇයි ගෑනිට ඔක තේරුම් කරන්න බෑරි???

සමහර දේවල් පුළුවන්, එත් උපතින්ම ආපු සමහර නොගැලපීම් හදන්න ගොඩක් අමාරුයි මචන්..
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙල් යේහ්...යු ආර් රයිට් පුටා.......

    නමුත් මිනිස්සුන්ව කාල බලන්න බෑනේ බං....
    අනික බහුතරයක් කෙල්ලො බදින්න කලින් වෙස්මූණක් දාගෙන ඉන්නේ. සමහරු ඒ වෙස්මූණ බැදපු දවසෙම ගලවනවා. සමහරු පහුවෙලා ගලවනවා....
    එතකොට මතුවෙන මූණ අපි අර බදින්න කලින් දැකපු මූණනොවෙන කොට රිදෙනවා...

    පෙරුම් පුරා විළි ලා බිහි කර ගත්
    කවිය ඔබම වී නැළවුණු දවසක
    හද ඇදි ඔබ රුව සිහිනෙක වත් නැත.
    ඒ රුව කොතරම් මිහිරිද සොදුරිය

    කියල හිතෙන්නේ එතකොට තමා.....
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අඩු කුලේ උන් නම් මලාට බදින්න එපා.ආරේ ගති නෑරේ වගේ කොච්චර පියරු බබ්බුවගේ හිටියත් ගතිය මතු වෙනවා. :baffled:
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඉතින් බන් දෙන්න කතා කරල ගොඩදාගන්න පුලුවන්නෙ. ඇයි ගෑනිට ඔක තේරුම් කරන්න බෑරි???

    පුළුවන් දේවල් තියෙනවා bari දේවල් තියනවා
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    ඉතින් බන් දෙන්න කතා කරල ගොඩදාගන්න පුලුවන්නෙ. ඇයි ගෑනිට ඔක තේරුම් කරන්න බෑරි???

    ehema hamadema therum karanna bh bn. samahara dewal thiyenwa purudu unama atha harinnama bh. ehema wenas unath tika dawasak yankota epa wenwa.