උඹල Exam ලියද්දි මොනව ටයිම් මැනේජ් කරගන්න කරේ?
පිසික්ස් මැත්ස් දෙකට අදාළව විශේෂයෙන්?
මට පිකේ mcq අන්තිම 10 කරගන්න බෑ කවදාවත් වෙලාව මදි වෙනව. ඒ නිසා අන්තිම 10 න් පටන් ගන්න එක හොදයි ද? මැතේ නන් මන් තෝර ගන්න හිතන් ඉන්නෙ පියෝ එකෙන් මුල් ප්‍රශ්න 2 ( 11 , 12 ) , අනුකලන අවකලන ගණන් දෙක ඇතුළුව 4 ක්. ඉතුරු ප්‍රශ්නෙට තෝර ගන්නෙ ත්‍රිකෝණමිතිය ද ජ්‍යාමිතිය ගාණ ද කියල හිතා ගන්න බෑ. මම ඒ දෙකට ම අදාළ නෝට් එකතු කරගත්ත. ත්‍රිකෝණමිතිය මට හැමදාම හදන්න ගියා ම උත්තර එන් නැති සීන් එකක් තියෙ. ඒ නිසා ඒකෙ තියරි ටික හොදට ගොඩ දාගත්ත කියල ඒක හදාගන්න පුළුවන් වෙයි ද කියල බයක් එනව. අනිත් අතට ජ්‍යාමිතිය ප්‍රශ්නෙ තියරි වැඩි සහ ගොඩක් වෙලා යන එකක් නිසා මට නිකන් බයයි බයයි වගේ හිතෙනවා ඒකට අත ගහන්න.
උඹලට පේපර් එක ලියද්දි සහ ප්‍රශ්න තෝර ගනිද්දි ආපු ප්‍රශ්න අවුල් උණ තැන් වාසි උණ තැන් ඩිස්කස් කරන්න මේ ත්‍රෙඩ් එකේ. ඒක ඒ ලෙවල් ලියන්න ඉන්න අනිත් උන්ටත් වැදගත් වෙයි.