අත්දැකීම් ලියන්න

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උඹල Exam ලියද්දි මොනව ටයිම් මැනේජ් කරගන්න කරේ?

    පිසික්ස් මැත්ස් දෙකට අදාළව විශේෂයෙන්?

    මට පිකේ mcq අන්තිම 10 කරගන්න බෑ කවදාවත් වෙලාව මදි වෙනව. ඒ නිසා අන්තිම 10 න් පටන් ගන්න එක හොදයි ද? මැතේ නන් මන් තෝර ගන්න හිතන් ඉන්නෙ පියෝ එකෙන් මුල් ප්‍රශ්න 2 ( 11 , 12 ) , අනුකලන අවකලන ගණන් දෙක ඇතුළුව 4 ක්. ඉතුරු ප්‍රශ්නෙට තෝර ගන්නෙ ත්‍රිකෝණමිතිය ද ජ්‍යාමිතිය ගාණ ද කියල හිතා ගන්න බෑ. මම ඒ දෙකට ම අදාළ නෝට් එකතු කරගත්ත. ත්‍රිකෝණමිතිය මට හැමදාම හදන්න ගියා ම උත්තර එන් නැති සීන් එකක් තියෙ. ඒ නිසා ඒකෙ තියරි ටික හොදට ගොඩ දාගත්ත කියල ඒක හදාගන්න පුළුවන් වෙයි ද කියල බයක් එනව. අනිත් අතට ජ්‍යාමිතිය ප්‍රශ්නෙ තියරි වැඩි සහ ගොඩක් වෙලා යන එකක් නිසා මට නිකන් බයයි බයයි වගේ හිතෙනවා ඒකට අත ගහන්න.

    උඹලට පේපර් එක ලියද්දි සහ ප්‍රශ්න තෝර ගනිද්දි ආපු ප්‍රශ්න අවුල් උණ තැන් වාසි උණ තැන් ඩිස්කස් කරන්න මේ ත්‍රෙඩ් එකේ. ඒක ඒ ලෙවල් ලියන්න ඉන්න අනිත් උන්ටත් වැදගත් වෙයි.

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මම මුලුන්ම කරන්නෙ වටපිට බලන එක
    බලල මම නහය හාරනව
    ඊට පස්සෙ පේපරේ බලල ඔලුවෙ අත ගහගෙන ඉන්න්ව විනාඩි දෙකක්
    ඊට පස්සෙ ස්ස් ගානව පංතියෙ වැඩ්ඩට. ඌ උත්තර ටික එවනව mcq වලට ඒ ටික ගහල මිකුත් උනේ නෑ වගේ ඉන්නව මම
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    කරලා කරලම තමයි බන් Al ගොඩ දාගන්න පුලුවන්.එක විශය කොටසකින් ගනන් 30ක් විතර කරලා ගියාම එක්සෑම් එකේ එන ප්‍රශ්නේ කල්පනා කරන්න ඕනි නෑ.කෙලින්ම හැදුවැකි...උබ සුපිරි මීටරයක් නෙමෙයි නන් මේක තමයි ක්‍රමේ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    anthima 10 kranna time madi wenne practice madi nisa... past papers kranna last 20yrs wage... al papers gattama 75%k enne past paperma tama. anith 25% enne aluth widiyata.. eka nisa practice wenna godaak weda krala....
    denma idan krana ewa tika thoran inna epa.. serama paadam tika kraganna...papers kranna ewage... mko jamithiya gaana lesi wela thrikonamithiya gaana amaaru wela enna puluwan.... okkotama ready wenna.. ethakota final moment1di choice1k enawa apata..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම මුලුන්ම කරන්නෙ වටපිට බලන එක
    බලල මම නහය හාරනව
    ඊට පස්සෙ පේපරේ බලල ඔලුවෙ අත ගහගෙන ඉන්න්ව විනාඩි දෙකක්
    ඊට පස්සෙ ස්ස් ගානව පංතියෙ වැඩ්ඩට. ඌ උත්තර ටික එවනව mcq වලට ඒ ටික ගහල මිකුත් උනේ නෑ වගේ ඉන්නව මම

    ohomada yako podi ewunta uththara denne

    දන්නෑ බම්.මම කොමස් කාරයනෙ...මැත්ස් ටිකක් අහු වුනේ චාටඩ් කැබ් 1වලදි විතරයි.. :lol: :lol:
    I Love You Friends GIF by CBC

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    අනිත් ඒව සාමාන්‍යයෙන් කර ගන්නවා. ඒත් මන් බැලුවෙ කරන්න ම ෂුවර් කරන් යන ගණන් වලින් ගණන් 100 ක් විතර හදලා යන්න.

    anthima 10 kranna time madi wenne practice madi nisa... past papers kranna last 20yrs wage... al papers gattama 75%k enne past paperma tama. anith 25% enne aluth widiyata.. eka nisa practice wenna godaak weda krala....
    denma idan krana ewa tika thoran inna epa.. serama paadam tika kraganna...papers kranna ewage... mko jamithiya gaana lesi wela thrikonamithiya gaana amaaru wela enna puluwan.... okkotama ready wenna.. ethakota final moment1di choice1k enawa apata..
     
    • Like
    Reactions: S_M_S

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    පැය දෙකෙන් කරන්න ඕනි mcq paper 1 පැයක් ටයිම් තියලා 2000 ඉඳන් al year 1 වෙනකන් 7සැරයක් විතර කළා.
    සිරා විබාගෙකදී මුල් පැය 1 ඇතුලත මුල් mcq 35+ කරලා තියන එක් තමා ටාගට් එක :yes:
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    වෙලාව මදි වෙන්නෙ ටයිම් මැනේජ්මන්ට් සිද්දියක් නෙවෙයි, අපිට බැරි නිසා. ගාණක් හිතා ගන්න යන වෙලාව වැඩි නිසා.
    නිකන් හිතන්න් පැය දෙකක් දීල සරල ගුණ කිරීම් 10 ක් දෙනවා, ඒ ලෙවල් ළමයෙක්ටයි, 2 වසරෙ ළමයෙක්ටයි. ඒ ලෙවල් ළමයට අලුතින් හිතන්න දෙයක් නෑ, නිකන් ඔහේ හදන් යන්න තියෙන්නෙ, ඒත් පොඩි ළමයට ඒක අලුත්ම දෙයක්.

    ඒ ලෙවල් වලත් වෙන්නෙ ඒකමයි. හොඳට ගණන් හදල පුරුදු, දැකල පුරුදු කෙනෙක්ට අලුතින් හිතන්න ඕන නෑ, ඒත් ගණන් හදල පුරුදු නැති ළමෙක්ට ඒක හිතන්න් වෙලාවක් යනවා, ගාණ ප්ලෑන් කරන්න වෙලාවක් යනවා. මගදි තේරෙනවා යන පාර වැරදියි කියලා.

    ටයිම් මැනේජ්මන්ට් ගැන මම ඒලෙවල් අන්තිම මාස 2 වෙනකන් හිතුවෙ නෑ. පුලුවන් තරන් අලුත් ගණන් හදනවා වෙලාව අරන්. හදපු ගාණක් ආයි හදන්න යන්නෙ පොඩි වෙලාවක්, එහෙනම් කරන්නෙ තියෙන්නෙ හදපු ගණන් කුලකය වැඩි කරගන්න. එතකොට ඒ කුලකයෙන් ගාණක් ලැබීමේ සම්භාවිතාව වැඩි වෙනවා.

    තමන් උපතින් දඩ මීටරයක් නෙවෙයි නම් මෝටරයක් වෙන්න.

    I am too lazy to use Sinhala, I managed to finish 40 questions within 45 mins in my ALs. (Physics) (Only 10 qs left does not mean they are the last 10 mcqs per se, I went one round and completed all the less to no ambiguous questions vice versa )
    I managed to score 44/50 in my ALs Phy6 paper.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    "මට පිකේ mcq අන්තිම 10 කරගන්න බෑ කවදාවත් වෙලාව මදි වෙනව. ඒ නිසා අන්තිම 10 න් පටන් ගන්න එක හොදයි ද"

    කරන්න එපා මේ වැඩේ.
    මුල ඉදන් හදාගෙන වරෙන්, තප්පර 30කින් උත්තරෙ ගන්න විදිය ක්ලික් වෙන්නෙ නැත්නන්, ඊලග ගානට පලයන්. මුල ඉදන් අගට ගිහිල්ල, අයෙ වෙලාව තිබ්බොත් බැරි වෙච්ච ඒවා බලපන්

    --------------

    ගනන් තෝරගෙන යන්න එපා, ඔනෙ එකක් හදන්න රෙඩි වෙලා යන්න.

    මට එහෙම එකක් උනා
    ඒ කාලෙ ආසම යාන්ත්‍ර විද්යාව, එපාම කරේ ආලොකය/ ක්ශේත්‍ර ටික
    මන් බර්නූලී තියරියෙ ගාන හදනවාමයි කියල ගියෙ, ඒත් ගාන මීටර් උනෙ නෑ.

    පස්සෙ විද්යුත් ක්සේත්‍ර ගාන හැදුව.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඇයි බන් ඒ? මන් දැක්කා කවුරු හරි කියල තියෙනව අන්තිම ටික ඇණ ගන්නෙ තියෙන වෙලාව අඩුකමේ දී එන පීඩනය නිසා කියල.ඒ නිසා ඒ ටික මුලින් කරල හිටිය ම ලේසියි කියල

    "මට පිකේ mcq අන්තිම 10 කරගන්න බෑ කවදාවත් වෙලාව මදි වෙනව. ඒ නිසා අන්තිම 10 න් පටන් ගන්න එක හොදයි ද"

    කරන්න එපා මේ වැඩේ.
    මුල ඉදන් හදාගෙන වරෙන්, තප්පර 30කින් උත්තරෙ ගන්න විදිය ක්ලික් වෙන්නෙ නැත්නන්, ඊලග ගානට පලයන්. මුල ඉදන් අගට ගිහිල්ල, අයෙ වෙලාව තිබ්බොත් බැරි වෙච්ච ඒවා බලපන්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනිත් ඒව සාමාන්‍යයෙන් කර ගන්නවා. ඒත් මන් බැලුවෙ කරන්න ම ෂුවර් කරන් යන ගණන් වලින් ගණන් 100 ක් විතර හදලා යන්න.
    uba thaama hariyata gameta behela na ban... kanda langata gihin kanda nagina heti pln kranawa, kanda naginne ne...
    paper1di optional denne a marks tika ganna lesi wenna.. a krameta uba ready wenne na kiyanne loku risk1k gannawa..ona paper1ka enawa hadaganna beri amaaru ganan... e gaana uba target kran inna1tama awoth uba mko kranne...
     
    Sen-lu

    Well-known member
  • වෙලාව මදි වෙන්නෙ ටයිම් මැනේජ්මන්ට් සිද්දියක් නෙවෙයි, අපිට බැරි නිසා. ගාණක් හිතා ගන්න යන වෙලාව වැඩි නිසා.
    නිකන් හිතන්න් පැය දෙකක් දීල සරල ගුණ කිරීම් 10 ක් දෙනවා, ඒ ලෙවල් ළමයෙක්ටයි, 2 වසරෙ ළමයෙක්ටයි. ඒ ලෙවල් ළමයට අලුතින් හිතන්න දෙයක් නෑ, නිකන් ඔහේ හදන් යන්න තියෙන්නෙ, ඒත් පොඩි ළමයට ඒක අලුත්ම දෙයක්.

    ඒ ලෙවල් වලත් වෙන්නෙ ඒකමයි. හොඳට ගණන් හදල පුරුදු, දැකල පුරුදු කෙනෙක්ට අලුතින් හිතන්න ඕන නෑ, ඒත් ගණන් හදල පුරුදු නැති ළමෙක්ට ඒක හිතන්න් වෙලාවක් යනවා, ගාණ ප්ලෑන් කරන්න වෙලාවක් යනවා. මගදි තේරෙනවා යන පාර වැරදියි කියලා.

    ටයිම් මැනේජ්මන්ට් ගැන මම ඒලෙවල් අන්තිම මාස 2 වෙනකන් හිතුවෙ නෑ. පුලුවන් තරන් අලුත් ගණන් හදනවා වෙලාව අරන්. හදපු ගාණක් ආයි හදන්න යන්නෙ පොඩි වෙලාවක්, එහෙනම් කරන්නෙ තියෙන්නෙ හදපු ගණන් කුලකය වැඩි කරගන්න. එතකොට ඒ කුලකයෙන් ගාණක් ලැබීමේ සම්භාවිතාව වැඩි වෙනවා.

    තමන් උපතින් දඩ මීටරයක් නෙවෙයි නම් මෝටරයක් වෙන්න.

    I am too lazy to use Sinhala, I managed to finish 40 questions within 45 mins in my ALs. (Physics) (Only 10 qs left does not mean they are the last 10 mcqs per se, I went one round and completed all the less to no ambiguous questions vice versa )
    I managed to score 44/50 in my ALs Phy6 paper.
    Neuroplasticity
     
    • Wow
    Reactions: BumbleB

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇයි බන් ඒ? මන් දැක්කා කවුරු හරි කියල තියෙනව අන්තිම ටික ඇණ ගන්නෙ තියෙන වෙලාව අඩුකමේ දී එන පීඩනය නිසා කියල.ඒ නිසා ඒ ටික මුලින් කරල හිටිය ම ලේසියි කියල

    මුල් ටික ලේස්යි, අන්තිම අමාරුයි
    උබ අමාරු ඒවා හදන්න වැඩි වෙලාවක් ගත්තොත්, උබට නොදැනිම වෙලාව ගියොත්, අර මුල තියන ශුවර් ලකුනු ටික නැති වෙන්න පුලුවන්.