අත්දැකීම් ලියන්න

dilann

Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    කොහොමද බන් මනෝමයෙන් කරන්නෙ? මට එහෙම කරන හැම එකම වරදිනව. උබ කියන්නෙ මනෝමයෙන් උත්තර එන්න බැරි ඒව අයින් කරන එක ද? ඒකත් ටිකයි පුළුවන්
    කම්මලි මම නම් ඔය ගොඩක් ඒවා ලියන්න. ඒක නිසා නිකන් ප්‍රැක්ටිස් කරද්දී මනොමෙන් ගන්න ට්‍රයි කරේ. සුත්‍ර වල නියත වෙන ඒවා අයින් කරල අනිත් ඒවා අනුපාත විදියට අරගෙන, අනුපාත බෙදීම් අතර තියන පොඩි සම්බන්ද දාල වගේ වැඩ වලින් ගොඩක් දෙයක් කරගන්න පුලුවන්. ඒක නම් ප්‍රැක්ටිස් එක බන්. අංක ලොකුවට සුළු කරල ගන්න එකක් ඇරෙන්න phy නම් හිතෙන ගන්න පුලුවන් විදියට තමයි එන්නේ..
     
    • Love
    Reactions: timetraveler1921

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    mcq එකට,

    පේපරේ මුල ඉඳන් කියවගෙන ඒ ගමංම දැක්ක ගමන් කරන්න පුලුවන් ලේසි ප්‍රශ්න ටිකට කොටු කපං එන්න. දවසම ගත්තත්
    කරන්න බෑ කියල හිතෙන ඒව ඒ ගමංම මාක් කරගෙන එන්න.
    ඊට පස්සෙ වෙලා යන ගනං ටික කරගෙන එන්න. එක ගානකට විනාඩියකට වඩා දෙන්න එපා (මතක විදිහට, දෙන වෙලාව ප්‍රශ්න ගානින් බෙදල බලන්න එකකට කොච්චර වෙලා තියෙනවද කියල) . වෙලාව යනවනං අතහරින්න.
    ඊටපස්සෙ ටිකක් අමාරු, බාගෙට හදාපු ප්‍රශ්න ටික කරගෙන එන්න, අන්තිමට විනාඩි 5ක් විතර තියල මග හැරුන ඒවට, ආනා රූනා ගැනල කොටු කපන්න කෝල් අ ෆ්‍රෙන්ඩ් අවස්ථාව වගේ උපකාරක අවස්ථා වලට යන්න.

    ලොකු පේපරේ,

    යාන්ත්‍ර විද්‍යාව, ද්‍රවස්ථිතිය, ප්‍රත්‍යස්ථතාව, වගේ මුලු ගාණම හදන්න පුලුවන් කියල ශුවර් ගණං ටික මුලින් කරන්න.
    ආලෝකය, තාපය, ශක්තිය වගේ දෙකට දෙමාරුවට නැති ගණං ටික පස්සෙ කරන්න. (ඔය උදාහරනෙට දැම්මෙ මට ලේසි ඒව. බොට ලේසි ටික මුලින් හදන්න.)

    ස්පීඩ් එක හදාගන්න පාස්පේපර්ස් කරන්න.
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මටත් වෙලාව කලමනාකරණය කර ගන්න එක තමයි ප්‍රශ්නේ!
    පාඩමක් ගොඩ දානව නම් පාස් පේපර් තමයි!මම නම් ටයිම් කරලා,එක එක පාඩමට අදාළ MCQ,ව්‍යුහගත රචනා,රචනා කරනවා! සතියකට පස්ස ආපහු කලින් කරපු ගැටළු වලින් අහම්බෙන් ගැටළු කීපයක් තෝරාගෙන ආපහු කරනවා!තව පුළුවන් තරම් ප්‍රශ්න කරලා පුහුණු වෙන්න ඕන!
     
    Last edited:

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    @Tharaka_x @Tharusha_peiris මෙහෙ වරෙම්ලා අහ ගනිම්ලා
    මැත්ස් කලේ නෑ බෝ... කොමර්ස් කොරන්නෙ..
    දැනටනම් අවල්ක් නෑ
    ගානක් බැලන්ස් උනේ නැතිඋනාම මල පනිනවා... එච්චරයී
    🙂

    (මොනාද අහගන්න ඕනෙ)
     
    • Sad
    Reactions: timetraveler1921

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    උඹල Exam ලියද්දි මොනව ටයිම් මැනේජ් කරගන්න කරේ?

    පිසික්ස් මැත්ස් දෙකට අදාළව විශේෂයෙන්?

    මට පිකේ mcq අන්තිම 10 කරගන්න බෑ කවදාවත් වෙලාව මදි වෙනව. ඒ නිසා අන්තිම 10 න් පටන් ගන්න එක හොදයි ද? මැතේ නන් මන් තෝර ගන්න හිතන් ඉන්නෙ පියෝ එකෙන් මුල් ප්‍රශ්න 2 ( 11 , 12 ) , අනුකලන අවකලන ගණන් දෙක ඇතුළුව 4 ක්. ඉතුරු ප්‍රශ්නෙට තෝර ගන්නෙ ත්‍රිකෝණමිතිය ද ජ්‍යාමිතිය ගාණ ද කියල හිතා ගන්න බෑ. මම ඒ දෙකට ම අදාළ නෝට් එකතු කරගත්ත. ත්‍රිකෝණමිතිය මට හැමදාම හදන්න ගියා ම උත්තර එන් නැති සීන් එකක් තියෙ. ඒ නිසා ඒකෙ තියරි ටික හොදට ගොඩ දාගත්ත කියල ඒක හදාගන්න පුළුවන් වෙයි ද කියල බයක් එනව. අනිත් අතට ජ්‍යාමිතිය ප්‍රශ්නෙ තියරි වැඩි සහ ගොඩක් වෙලා යන එකක් නිසා මට නිකන් බයයි බයයි වගේ හිතෙනවා ඒකට අත ගහන්න.

    උඹලට පේපර් එක ලියද්දි සහ ප්‍රශ්න තෝර ගනිද්දි ආපු ප්‍රශ්න අවුල් උණ තැන් වාසි උණ තැන් ඩිස්කස් කරන්න මේ ත්‍රෙඩ් එකේ. ඒක ඒ ලෙවල් ලියන්න ඉන්න අනිත් උන්ටත් වැදගත් වෙයි.


    koi mcq ekatath ekama lakunu gana neda denne? karana ,danna gana hariyata karapan waraddannethuwa... umba rank ekak gena hithan wada karana ekek nam time mangmnt watinawa...neththan eeta wada watinawa kohoma hari ganak hariyata hadaganna eka