අත්භූත-ඔරෙගන්-සළාව

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    මේ පහලින් තියෙන පින්තුර දෙක මෙතනට ගිය සංචාරකයන් කණ්ඩායමක් ගත්තු ඒවා. මෙතනදීත් මේ පින්තුර දෙක බලද්දී පේනවා ඇති මේ ගෑනුළමයිගේ උසේ යම්කිසි වෙනස් වීමක් තියෙනවාගේ වගේ. මේ වගේ,මෙතනට ගිහිං ඔය තැනදීම විවිද සංචාරකයන් ගත්තු ජායාරූප සියගානක් අන්තර්ජාලයේ තියෙනවා දැකගන්නත් පුළුවන්.

    1_1.jpg


    1_2.jpg

    meka nm wela thiyenne un hitan inna piliwela wenas wela eka nisa api eka para balapu gaman use wenasak penawa :eek::eek:
    mn harida danne ne :baffled:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    1_2.jpg


    ෂා අර මුලින්ම ඉන්න කෙල්ල ලස්සනයි. මේ එකම පවුලේ කට්ටියද බන් ? ඒ පවු බන් උන්ගෙ ගෙදර පොළවට කිඳා බැහැල නේද ? පවු. :(
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    1_2.jpg


    ෂා අර මුලින්ම ඉන්න කෙල්ල ලස්සනයි. මේ එකම පවුලේ කට්ටියද බන් ? ඒ පවු බන් උන්ගෙ ගෙදර පොළවට කිඳා බැහැල නේද ? පවු. :(

    ඒ අක්කිට කැමතිනම් අපේ ගෙදර ඉන්න පුළුවන්:love: