මේ පහලින් තියෙන පින්තුර දෙක මෙතනට ගිය සංචාරකයන් කණ්ඩායමක් ගත්තු ඒවා. මෙතනදීත් මේ පින්තුර දෙක බලද්දී පේනවා ඇති මේ ගෑනුළමයිගේ උසේ යම්කිසි වෙනස් වීමක් තියෙනවාගේ වගේ. මේ වගේ,මෙතනට ගිහිං ඔය තැනදීම විවිද සංචාරකයන් ගත්තු ජායාරූප සියගානක් අන්තර්ජාලයේ තියෙනවා දැකගන්නත් පුළුවන්.
![]()
![]()

![]()
ෂා අර මුලින්ම ඉන්න කෙල්ල ලස්සනයි. මේ එකම පවුලේ කට්ටියද බන් ? ඒ පවු බන් උන්ගෙ ගෙදර පොළවට කිඳා බැහැල නේද ? පවු.![]()

![]()
ෂා අර මුලින්ම ඉන්න කෙල්ල ලස්සනයි. මේ එකම පවුලේ කට්ටියද බන් ? ඒ පවු බන් උන්ගෙ ගෙදර පොළවට කිඳා බැහැල නේද ? පවු.![]()