අත්ලාන්තික් සාගරයේ සිට පැසිපික් සාගරයට
මම දැකලා තියෙනවා ලස්සනම ්රැදේශවලින් මම ආස කරනවා ස්ථානයක් තමයි මේ මැගලන් සමූහ සන්ධිය කියලා කියන්නේ මට කීප පාරක්ම මැගලන් සමුද්‍ර සන්ධියෙන් අත්ලාන්තික් සාගරයේ සිට පැසිෆික් සාගරය ටත් පැසිපික් සාගරයේ සිට අත්ලාන්තික් සාගරයටත් යන්න වාසනාව තිබුණා.දැන් මම කියන්නම් එකේ ඉතිහාසය ගැන ඒක මම හොයාගත්තේ විකිපීඩියාවෙන් මෙය සොයා ගත්තේ නැත්තං Travel around the world එක කරන්න බැරි දෙයක් වෙන්න තිබ්බා.
මෙම මැගලන් සමුද්‍ර සන්ධිය ( ස්පාඤ්ඤ : Estrecho ද Magallanes ), ලෙස ද හැඳින්වේ මැගලන් සමුද්‍ර සන්ධිය මෙය අත්ලාන්තික් සාගර pacific සාගරය සම්බන්ධ කිරීමට ප්‍රeධාන සහ එකම මාර්ගය panama canal සෑදීමට පෙර භාවිතා වූයේ ය. ඇත්තටම මේ සමුද්ර් සන්දිය අයිති චිලි රජයට.
මෙය පළමුව සොයාගන්න ලැබුවේය . ෆර්ඩිනන්ඩ් මැගලන් ( ඉංග්රියසි :Ferdinand Magellan ) ( 1480 – 1521 අප්රේනල් 27 ) යනු පෘතුගීසි ජාතික දේශ ගවේෂකයකි. ඔහු ලොව වටා සංචාරය කළ පළමු නාවිකයා විය.ස්පාඤ්ඤයේ පළවෙනි චාල්ස් රජු ගේ අනුග්රෘහය යටතේ පළමු චාරිකාව ඇරඹුවේ ය.පිලිපීනය සොයා ගත් අතර එහි දී ඇති වූ ගැටුමකින් මිය ගියේය එම නිසා ඔහුට සම්පූර්ණ මුහුදු ගමන සම්පූර්ණ කිරිමට නොහැකි විය.
මේ ෆොටෝ ටිකක් පරණයි 2011 විතර ගත්ත ඒවා . අපි යනකොට southern hemesphere එකේ summer පටන් අරන් තිබ්බේ. ඒක නිසයි කඳු මුදුන්වල හිම අඩුවෙලා තියෙන්නේ නැත්නම් සාමාන්‍යeයෙන් minus අගයක් තමයි උෂ්ණත්වය තියෙන්නෙ ේ ප්රයදේශවල තියෙන්න.අපි යනකොටත් හීන් පින්න නිතරම තිබ්බා .
මේ යට තියෙන්නේ punta arenas කියන city එක. සාමාන්‍ය යෙන් සැලකියයුතු වැඩිම ජනගහනයක් සිටින සිටිය මේක තමයි.
මේ තියෙන්නේ මැගලන් straight cross කරාම හැමෝටම දෙන certificate එක.
පින්තූර ගොඩක් මගේ අතින් නැතිවෙලා තියනවා ඒක නිසා තියෙන්නේ මේ ටික විතරයි පොඩ්ඩක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් rep දීගෙන යන්න ඉදිරියටත් around the world by anunaki87 බලාපොරොත්තු වන්න.

Last edited:

ඒත් තාම එකක්වත් ගිහින් නෑ. 