අත්වල ඇට බිදින්න එපා

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අත්වල ඇට බිදින්න එපා

    ඔබ පුරැද්දක් ලෙස අත්වල ඇට බිදින්නෙ නම් එය අතේ ස්නධි දුර්වල වීමට හේතුවක් විය හැකි බව පර්යේෂකයන් පිරිසක් පෙන්වා දී තබෙනවා.
    - නුදුටු ලෝකයෙන් -
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. යකෝ මට ඕක පුරුද්දට ගිහින් කියහංකො.. නිකම්ම වෙනවා.. නවත්තන්න ඕන කොහොම හරි..:dull:

    දැන් මුද්දක්වත් දාන්න බෑ බං.. ඇට කඩලම..:rofl:
    ​
     
    • Like
    Reactions: AcAciA

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    අප්පටසිරි.. යකෝ මට ඕක පුරුද්දට ගිහින් කියහංකො.. නිකම්ම වෙනවා.. නවත්තන්න ඕන කොහොම හරි..:dull:

    දැන් මුද්දක්වත් දාන්න බෑ බං.. ඇට කඩලම..:rofl:
    ​

    වල්ල අල්ලන් ඇට දෙක හුරතල් කරපන් බන් :D:D