අත්වැරදීමකින් පෝල්ඩර් එකේ

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    අත්වැරදීමකින් පෝල්ඩර් එකේ date attributes වෙනස් උනා. date naha ඒ උනාට date තියෙනව කියල පෙන්නනවා. emty folder eka date show karaganna onii

    කරන්න තියෙන දේවල් කරා තවම එම්ටිනෙ
     
    • Like
    Reactions: kinkon

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ප්‍රස්නය පැහැදිලි නෑ

    ඩේටා ඇට්‍රිබියුට් නං චේන්ජ් කරන්න තර්ඩ්පාටි ඇප් තියෙනවා
    පේන විදියට folder එක ඇතුලෙ තියන files වල file attributes වෙනස් වෙලා තියෙන්නෙ. system attribute එක set උනාම files පෙන්නන්නෙ නෑ windows folder options වලින් system files show කරන්න set කරලා නැත්නම්. ඒ ටික recursive විදියට clear කරන්න තියෙන්නෙ