attrib -h -s -r /s /d
පේන විදියට folder එක ඇතුලෙ තියන files වල file attributes වෙනස් වෙලා තියෙන්නෙ. system attribute එක set උනාම files පෙන්නන්නෙ නෑ windows folder options වලින් system files show කරන්න set කරලා නැත්නම්. ඒ ටික recursive විදියට clear කරන්න තියෙන්නෙප්රස්නය පැහැදිලි නෑ
ඩේටා ඇට්රිබියුට් නං චේන්ජ් කරන්න තර්ඩ්පාටි ඇප් තියෙනවා