අත්වැලක්: තුටුපඬුරක්

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මෙපමණ කළක් කියවන නුවණ ලබා දුන්නා.
දැන් ප්‍රායොගිකව දැනුම ලබා දෙනවා වගේ.

අපූරු මෙහෙයක්.
ඔබට ජය
කොපමණ දුන්නත් අඩුවක් නොවන එකම වස්තුව දැණුම.

දන්න දෙයින් අන් අයටත් යම් සෙතක් සලසන්න පුලුවන් නම් කියා සිතා මෙ පියවර ගත්තා. මේ ටික පිලියෙල කරන්න සෑහෙන කාලයක් මිඩංගු කරන්න වුනත් ඉන් අපේ සොයුර සොයුරියනට වෙන සෙත ඇත්තෙන්ම ලොකු සතුටක්.

බොහෝම ස්තුතියි සොයුරියේ සටහනට.
 
  • Like
Reactions: somadasa

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
bohoma watina adahasak saho.
matath okanam baa,mage poems lassana karala denneth yaluwek.uthsaha karala balannam.

obata jaya
Okkoma danna aya neha neada?

Aeth danna deya bedaa denna puluwan nam satutak, sewayak. Ithin in proyojanayak wae nam satuthui.

Bohoma sthuthiy ae sewaya agayeema haa satahanata.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
කොයිතරම් වටින වැඩක්ද... :) හැමදාමත් අළුත් දෙයක්, සමාජ මෙහෙවරක්... ඔබට බොහොමත්ම ස්තුතියි මිත්‍රයා... :) පිං සිදු වේවා...!!!
බොහෝම ස්තුතියි යාලු, පුංචි උදව්වක් වත් කරන්න ලැබීම සතුටක්.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මෙය ඉතාම අගනා පාඩමක් වේවි කියලා හිතනවා සහෝ.. මාත් නිර්මාණයකට පසුබිමක් හදා ගන්න නොවිඳිනා දුක් විඳින කෙනෙක්. Powerpoint වලින් මේක කරන්න පුළුවන් ඇති කියලා මට නිකං වත් හිතුනේ නෑ. මං උත්සහ කලේ Word, Paint, Photo shop වගේ මෘදුකාංග. ඔයාගේ pdf ටික බා ගත්තා... බලමු වෙනසක් වෙයිද කියලා....

බොහෝම ස්තුතියි සහෝ...
බොහෝම ස්තුතියි සහෝ, පුංචි උදව්වක් වත් කරන්න ලැබීම සතුටක්.
ඔබේ නිර්මාණයන් කිහිපයක මෙගැන සඳහන් කර තිබීමත් ඉතා අගේ කර යුතු ඔබේ නිහතමානීකමේ කැඩපතකි. ඔබට ජය සොයුර.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
dukaa|දුකා;7023241 said:
mama danna kiyana ayata dunna me link eka . . . hamoma obata tnx karanna kiwwa . . .!!
බොහෝම ස්තුතියි සහෝ, පුංචි උදව්වක් වත් කරන්න ලැබීම සතුටක්.
 
ඇත්තටම මේ වැඩේ වටිනාකම කියලා නිම කරන්න බැහැ.මට හිතෙන විදිහට ඔයා මේ වැඩේට හුගක් කාලය කැප කරන්න ඇති.බොහොම ස්තූතියි ඒ කැප කිරීමට සහ මේ වගේ අදහසක් පහළ වීම සම්බන්ධයෙන්.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
niyamai...menna wada......thanks...habayi mewage dewal walata sup eka dena aya adui
Thnaks mallie, apita puluwan vidiyata udaw karanna onae...

There were lots of views of this thread, downloads as well.
Though few number of appreciation I value them a lot, because those messges coming from bottom of hearts, thats great.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඇත්තටම මේ වැඩේ වටිනාකම කියලා නිම කරන්න බැහැ.මට හිතෙන විදිහට ඔයා මේ වැඩේට හුගක් කාලය කැප කරන්න ඇති.බොහොම ස්තූතියි ඒ කැප කිරීමට සහ මේ වගේ අදහසක් පහළ වීම සම්බන්ධයෙන්.
බොහෝම ස්තුතියි සොයුරිය
 

K.D

Active member
  • Jul 11, 2009
    819
    26
    28
    බොහෝම ස්තුතියි යාලුවා ඔබට ජය..!!

    :):)