අත්සන… වෙනස් කරන්න ඕනේ
මචන්ලා මම දැනට පාවිච්චි කරන්නේ පොඩි කාලේ ඉස්කෝලේ යද්දී ගහපු අත්සනම තමයි .
මේකේ කිසිම professional ගතියක් නැහැ 
. කොටින්ම කිව්වොත් මම මගේ නම තමයි ලියන්නේ . ඒකට පොඩි වැඩ කෑල්ලක් දාලා 

දැන් මචන් මට මේක වෙනස් කරගන්න ඕනේ .
හැබැයි මම දැන් වැඩට යන තැන EPF වලට එහෙම මම sign කරේ අර පරණ (පොඩි කාලේ ) අත්සනින් . ඊට අමතරව මගේ bank pass books එකේ debit cards වලත් තියෙන්නේ ඔය අත්සනමනේ . 
මට මගේ අත්සන වෙනස් කරගන්න පුලුවන්ද ? මෙහෙම වෙනස් කලොත් මම කලින් කියපු දේවල් වලට මේක බලපාන්නේ කොහමද ? පස්සේ කාලෙකදි මම මගේ EPF claim කරද්දී මේක කොහම බලපායිද ? මට මගේ අලුත් අත්සනකින් ඒක(EPF) claim කරන්න පුලුවන්ද ? එළකිරි එකේ law කරන අය එහෙම ඉන්නවනම් legal side එකෙන් මේක ගැන උපදෙසක් දීපන්

සමහර ඩොකියුමන්ට්ස්වල අත්සන් වෙනස්කරන්න බෑ. අන්තිමට උඹට හූල්ල හූල්ල ඉන්න වෙන්නේ. හොඳම දේ, අද ඉඳල අලුත් අත්සනින් වැඩකරපන්. පරන ඒව පරන අත්සනින් කන්ටිනියු කරන් පලයන්. ක්‍රිටිකල්ම දෙයක් සෙට්වුනොත් අදාල ආයතනයෙන් අහපන් මොනවද අවශ්‍ය ලියකියවිලි අත්සන වෙනස්කරගන්න කියල.