අත්හදා බැලීමේ කාලය හැමදාටම තබා ගැනීම (use trail period software

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    අත්හදා බැලීමේ කාලය හැමදාටම තබා ගැනීම (use trail period software

    අත්හදා බැලීමේ කාලය හැමදාටම තබා ගැනීම

    ඔන්න අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්.අපිට බොහෝ වෙලාවට නොමිලේ මෘදුකාංග අන්තර්ජාලයෙන් බාගන්න ලැබෙන්නේ අත්හදා බැලීමේ කාලයක් එක්ක.අනේ ඉතිං මේ අත්හදා බැලීමේ කාලය ඉවර උනාම අපිට ඒක සල්ලි දීලා ගන්න කියලා කියනවා.එහෙම කලේ නැත්නම් ඊට පස්සේ අපිට ඒ මෘදුකාංගය භාවිතා කරන්න බැරිවෙනවා.මෙන්න ඒකට නියම විසඳුම.

    බොහොමයක් මෘදුකාංග අපි පරිගණකයට දාපු වෙලාව,දිනය වගේ තව ගොඩක් දේවල් සටහන් කර ගන්නවා.ඊට පස්සේ අපි ඒ මෘදුකාංගය අපි විවෘත කරන හැම වෙලාවෙම වෙලාව හා දිනය සටහන් කර ගන්නවා.මෙහෙම තමයි එයා අත්හදා බැලීමේ කාලය ඉකුත් වන දිනය හොයා ගන්නේ.

    මේකට අපි සාමාන්‍ය වෙලාවයි දිනයයි වෙනස් කලාට වැඩක් නෑ.එක නිසා තමයි මම මේ කුඩා මෘදුකාංගය ඔයාලට හදුන්වලා දෙන්නේ.මේකේ නම තමයි Run As Date.

    මේක Windows 2000 , Xp , 2003 & Vista වල නම් හොදට වැඩ කරනවා.

    1)පියවර-ඔබට අත්හදා බැලීමේ කාලය ඉකුත් වූ පසුත් ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය මෘදුකාංගය ඔබේ පරිගණකයට ස්ථාපිත කරගත් වෙලාව හා දිනය සටහන් කර ගන්න.

    2)පියවර- අත්හදා බැලීමේ කාලය ඉකුත් පසු ඔබ එම මෘදුකාංගය විවෘත කල යුත්තේ Run As Date මෘදුකාංගය හරහාමය.

    3)පියවර-අත්හදා බැලීමේ කාලය ඉකුත් පසු කිසි විටෙකත් කෙලින්ම ඔබට අවශ්‍ය මෘදුකාංගය විවෘත නොකිරීමට වග බලාගන්න.ඒසේ සිදු වුවහොත් බොහෝ දුරට මෙයින් ප්‍රයෝජනයක් නැතිවේවි.

    4)පියවර-මෙසේ අත්හදා බැලීමේ කාලය ඉකුත් පසු Run As Date හරහා ඔබේ මෘදුකාංගය විවෘත කිරීමේදී දිනය වශයෙන් එය කල් ඉකුත් වීමේ දිනයට පෙර දිනය යේදීම ඉතාමත් සාර්ථකය.

    උදාහරනයක් වශයෙන් 2008.11.25 කල් ඉකුත් වන මෘදුකාංගයක් Run As Date භාවිතයෙන් විවෘත කිරීමේදී Run As Date හි දිනය වශයෙන් 2008.11.24 ලබා දීම ඉතා සාර්ථකය.

    5)පියවර-Run As Date මෘදුකාංගය බාගැනීමට
    මෙතන ඔබන්න.

    මොනවාහරි ප්‍රශ්ණ තියෙනවනම් Comments වල දාන්න.මම බලන්නම්.

    තච rep ඹනෙ මචං

    need rep please
     
    Last edited:

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    Machnag Blog Wala Thiyena ewwa Kelinma Copy Paste Karala Katha wada karanna epa Bang..Dammath Kamak Ne Poddak Blog Admin Gen Ahala Dapan..Oka Type karannama kochchara wela yanwada...Ehew eke uba nikan methana danne Uba kara wage..Ahuwe Nathath kamak ne Gaththu Source Eka danawanam..Meka EK eke damma kiyala mata kisi awulak ne.Mokada EK eke dammath Blog ekaka damma wage thamai.Mokada dekenma wenne thawa kenekta kiyala dena ekane..But Oya tika ohoma type karala oya pics dala oka ohoma hadanna winadiyen deken be ban..Aduma gane 1 hour wath yanwa..Ehema eke uba nikanmma methana Copy Paste karala Rep illala dagalanawa...

    Menna Balahan..OKama newida thiyenne kiyala-

    http://hackingclz.blogspot.com/2009/12/blog-post.html
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113

    kamak naha machan. apith nodanna deyak ne eyath pennala dunne :yes::)
    blog adminge name ekanam mekata dammanam thama hoda mage adahasanam.