පළමු_චන්ද්‍රිකාව

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බොරු වැඩක් satellite එකක් කිව්වාට micro satellite එකක් යාන්තම් දවස් දෙක තුනක් දුවයි. Radiation shield.එකවත් නැහැ. Camera එක දැකලා තියන හොදම එක. ලංකාවේ photo ගන්නවලු යන්නෙ. Phone camera sensor එකට හොද zoom range එකක් තියන lence එකක් හයිකරත් ඔය cube එකට වඩා ලොකු යි(Sony hx series, Nikon p series). ඉතින් මොන ලංකාවෙ photo ද ? Communication වලට power මදි. direct earth එකට signal එවන්න බැරි වෙයි. මේවා පිටරටවල් campus project MSc හරි PhD වලට හරි. අපේ රටේ main news. මේවට කොහොන් හිනා වෙන්නද? කලින් satellite එකක් shares අරන් main news එකක් කර ගත්තා.දැන් මේක.

    සැටලයිට් එකක් කිව්වම මම හිතුව ලෝන්චින් පෑඩ් එහෙම හයි කරලා කල්පිටිය පැත්තේ දැන් රොකට් හදලා ඇති කියලා. බැලින්නම් නාසා එකේ කුරියර් සර්විස් එක යුස් කරලා ISS එකට යවලා එතනින් ලෝන්ච් කරන්නේ.. වැස්සට ළමයි කකඩදාසි ඔරු පාකරනවා වගේ..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    තමාගේ කුහක ඉර්ශියාව පිට කරගනින් ඔහොම හරි කියලා. මේක නිර්මාණය කලේ apanese Aerospace Exploration Agency ආයතනයේ උපදේශයන්ට අනුකුලව. අනුන්ගේ අඩුවම දකින පුද්ගලයාට තමාගේ අඩුව නොපෙනේ. අඩුම තරමේ උබ අභ්‍යවකාශ තාක්ෂණයේ අයන්න වත් දන්නවද.

    ඌ කියන කතාව එකක්.. උබ කියන කතාව වෙන එකක්.. ඊයෙ නිවුස් වලින් වැරදි අදහසක්.. චන්ද්‍රිකාවක් යැව්වා කිව්වම නිවුස් දාන්න තරම් දෙයක් ලෝන්චින්, ගවර්නින්, දිප්ලෝයි ඔක්කොම ලංකාවේ කලානම්..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    Appreciate කරන්න පුරුදු වෙයන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    තමාගේ කුහක ඉර්ශියාව පිට කරගනින් ඔහොම හරි කියලා. මේක නිර්මාණය කලේ apanese Aerospace Exploration Agency ආයතනයේ උපදේශයන්ට අනුකුලව. අනුන්ගේ අඩුවම දකින පුද්ගලයාට තමාගේ අඩුව නොපෙනේ. අඩුම තරමේ උබ අභ්‍යවකාශ තාක්ෂණයේ අයන්න වත් දන්නවද.

    U kiyela thiyena eka hari..:yes:
    methana news headlines yanna tharan wedak wela na...ehema yanewa kiyanne rate thaththwe tamai penenne eken:cool:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Appreciate කරන්න පුරුදු වෙයන්.

    අප්රිශියෙට් කරන එක අවුලක් නැහැ.. උබ කියන හැටියට හැම එකාම ලෝකේ තියන වෙන දේවල් කරන්න ගියාම ඒවා මහා ලොකු දේවල් කරගෙන ටීවී වල දාලා අප්රිශියෙට් කරන්න ගියාම ලෝකෙට් සිංහලු විහිළුවක් වෙනවා. කෝ අර ගම්පහ කොල්ලා ජනාදිපතිගෙන් සල්ලි අරගත්තු රොකට් එකක් කිලෝ ම,ඉටර් 60ක් යවනවා කියලා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සැටලයිට් එකක් කිව්වම මම හිතුව ලෝන්චින් පෑඩ් එහෙම හයි කරලා කල්පිටිය පැත්තේ දැන් රොකට් හදලා ඇති කියලා. බැලින්නම් නාසා එකේ කුරියර් සර්විස් එක යුස් කරලා ISS එකට යවලා එතනින් ලෝන්ච් කරන්නේ.. වැස්සට ළමයි කකඩදාසි ඔරු පාකරනවා වගේ..

    NASA එකක් මෙතන ඇත්තෙත් නැහැ. JAXA එකෙන් යැවුවේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අප්රිශියෙට් කරන එක අවුලක් නැහැ.. උබ කියන හැටියට හැම එකාම ලෝකේ තියන වෙන දේවල් කරන්න ගියාම ඒවා මහා ලොකු දේවල් කරගෙන ටීවී වල දාලා අප්රිශියෙට් කරන්න ගියාම ලෝකෙට් සිංහලු විහිළුවක් වෙනවා. කෝ අර ගම්පහ කොල්ලා ජනාදිපතිගෙන් සල්ලි අරගත්තු රොකට් එකක් කිලෝ ම,ඉටර් 60ක් යවනවා කියලා.

    ගම්පහ ඒවා නම් ඉතින් කයිය විතරයි. හැබැයි මේවා එහෙම නැහැ. JAXA එකේ උපදේශයන්ට අනුකුලව නිර්මාණය කරපු දෙයක්.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    NASA එකක් මෙතන ඇත්තෙත් නැහැ. JAXA එකෙන් යැවුවේ.

    ඔකේ ලෝන්ජ් පෑඩ් එක. (ගැනුන්ගේ පෑඩ් නෙමෙයි ) පෘතුවියේ ඉදන් ඕක අන්තර්ජාතික අබ්යවකාශ මද්යස්තානයට යැව්වේ මොකේද කියල ටක් ගාලා ගුගල් කරලා කියපන්..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113

    ගම්පහ ඒවා නම් ඉතින් කයිය විතරයි. හැබැයි මේවා එහෙම නැහැ. JAXA එකේ උපදේශයන්ට අනුකුලව නිර්මාණය කරපු දෙයක්.

    It's just a Masters project ffs :baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    තමාගේ කුහක ඉර්ශියාව පිට කරගනින් ඔහොම හරි කියලා. මේක නිර්මාණය කලේ apanese Aerospace Exploration Agency ආයතනයේ උපදේශයන්ට අනුකුලව. අනුන්ගේ අඩුවම දකින පුද්ගලයාට තමාගේ අඩුව නොපෙනේ. අඩුම තරමේ උබ අභ්‍යවකාශ තාක්ෂණයේ අයන්න වත් දන්නවද.

    විද්‍යාවෙන් අවිද්‍යාව නැසෙත්වා කියා උතුම් වෙසක් පෝයදින පාර්ථනා කරමි.
    1.චන්ද්‍රිකාව පිළිබද නිර්වචනය = මිනිසා විසින් තනන ලද කක්ෂයක් වටා බ්‍රමණය වන සියලු වස්තුන් චන්ද්‍රිකාවක් ලෙස නිර්වචනය කරේ.(මෙය විද්‍යාව දන්නා අයට තේරුම් ගත හැක )
    2.මෙයවන ලද චන්ද්‍රිකාවෙන් අපට ඇති ප්‍රයෝජන = මේ චන්ද්‍රිකාවට කල හැකි කිසිවක් නොමැත එහි ඇති බැටරියක් මගින් ඇනලොග් සිග්නල් එකක් අවුරුද්දක් පුරාවට පෘතුවියට එවනු ඇත .
    3.මෙවැනි චන්ද්‍රිකාවක් සැදීම විද්‍යාවේ ඉදිරි පිම්මක්ද ? මෙවැනි මයික්‍රෝ චන්ද්‍රිකා ඉන්දියාවේ සාමාන්‍ය පෙළ සිසුන් ව්සින්ද තනනු ලබයි.
    4.එසේනම් නම් ඇයි මෙතරම් මාද්‍ය සංදර්ශනයක් = මෙමගින් බොරු විද්‍යාවේ බොරු සන්වර්දනයක් පෙන්නවමින් මෝඩ දේශපාලකයන්ට රටේ ජනතාව ගොනාට ඇන්දිය හැක

    අපේ රටේ චන්ද්‍රිකා තාක්ෂනය ගැන කිසිවක් නොදන්නා බහුතර ජනතාව අන්දවා ඇත .
    සමහර නුඋගත් ජනතාව ඉල්ලගෙන ඇදගෙන ඇත (50KG වැනි ඉස්කෝලේ නොගිය ට්‍රිවිල් කොල්ලෝ)
    මෙයින් මහා ලොකු ඉදිරි පිම්මක් ලංකාවේ විද්‍යාවට සිදු නොවන අතර ප්‍රාථමික සනිවෙදන චන්ද්‍රිකාවක් තැනීමට ශ්‍රී ලංකාවට තව අපමණ දුරක් යා යුතුය .
    එවිට ලොව අපව පසුකර ගොස් බංගලාදේශ වැනි රටවල් පවා ජාත්‍යන්තර අබයාවකාශ මද්යස්ථාන දෙකක් තුනක් අපට ඉහල පෘතුවියේ රදවනු ඇත.
    අනිත් රටවල් හයිබ්‍රිඩ් රථ සොයාගන්න විට අපි රෝදය සොයාගෙන උදම් අනනු ඇත.
    මෙවැනි ස්වයං වින්දන ව්‍යාපෘති මගින් රටට විද්‍යාවට වෙන සේවයක් නොමැත නමුත් කාලයනම් කා දැමිය හැකි අතර එය නිපදවපු සිසුන්ට රූපවහිනි චැනල් වලට ඔලුව ගැනීමට අවස්ථාවක් නම් ලැබෙනු ඇත.

    කවුරු හෝ කෙනෙක් කිවොත් මෙය මහා අනගි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් කියා බය නැතුව අහන්න මේ යවපු චන්ද්‍රිකාවෙන් කුමක් කල හැකිද කියා කුමන ප්‍රොයෝජනයක් අපට ලබාගත හැකිද කියා අනිවාර්යෙන්ම ඔහුගේ කට ගොලුවෙනු ඇත ..
    (ඇත්ත ඇතිසැටියෙන් පෙන්වාදීමට මෙය ලියන ලදී )
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    තමාගේ කුහක ඉර්ශියාව පිට කරගනින් ඔහොම හරි කියලා. මේක නිර්මාණය කලේ apanese Aerospace Exploration Agency ආයතනයේ උපදේශයන්ට අනුකුලව. අනුන්ගේ අඩුවම දකින පුද්ගලයාට තමාගේ අඩුව නොපෙනේ. අඩුම තරමේ උබ අභ්‍යවකාශ තාක්ෂණයේ අයන්න වත් දන්නවද.

    මම අභ්‍යවකාශ තාක්ෂණයේ අයන්න විතරක් නෙමේ ඊට වඩා දන්නවා. ඒත් satellite එකක් ඩිසයින් කරන්න තියා ඔපරේට් කරන්නවත් බැහැ. ඒ වුනාට වැඩක් ඇති දෙයක් කරන්න ඕනේ කරන්න දන්න මිනිස්සු. මේවගේ දෙයක් මේන් නිවුස් වෙනවා කියන්නේ ලංකාව මේ කපේට දියුණු වෙන්න නැහැ කියන එක. ලංකාවෙන් satellite එකක් එවන්නම් ඕනෙනම් එකක් හදන්න පුලූවන්. රාවනා නෙමේ රනිල් කියලා හරි නම දාලා. මේකෙ නම දාලා තියෙන්නෙත් හදපූ උන් නෙමේනෙ. ඉන්දියාවට හරි චීනෙට හරි කිව්වනම් උන්ගෙ rokret එකක් යන්න කොට free යවා ගන්න පුලුවන් වෙයි. නැතුව අභ්‍යවකාශයට කුනු යවලා මේන් නිවුස් ගහන්නෙ නෑතුව.
     
    chatugakgb

    Well-known member
  • Sep 11, 2017
    457
    630
    93
    විද්‍යාවෙන් අවිද්‍යාව නැසෙත්වා කියා උතුම් වෙසක් පෝයදින පාර්ථනා කරමි.
    1.චන්ද්‍රිකාව පිළිබද නිර්වචනය = මිනිසා විසින් තනන ලද කක්ෂයක් වටා බ්‍රමණය වන සියලු වස්තුන් චන්ද්‍රිකාවක් ලෙස නිර්වචනය කරේ.(මෙය විද්‍යාව දන්නා අයට තේරුම් ගත හැක )
    2.මෙයවන ලද චන්ද්‍රිකාවෙන් අපට ඇති ප්‍රයෝජන = මේ චන්ද්‍රිකාවට කල හැකි කිසිවක් නොමැත එහි ඇති බැටරියක් මගින් ඇනලොග් සිග්නල් එකක් අවුරුද්දක් පුරාවට පෘතුවියට එවනු ඇත .
    3.මෙවැනි චන්ද්‍රිකාවක් සැදීම විද්‍යාවේ ඉදිරි පිම්මක්ද ? මෙවැනි මයික්‍රෝ චන්ද්‍රිකා ඉන්දියාවේ සාමාන්‍ය පෙළ සිසුන් ව්සින්ද තනනු ලබයි.
    4.එසේනම් නම් ඇයි මෙතරම් මාද්‍ය සංදර්ශනයක් = මෙමගින් බොරු විද්‍යාවේ බොරු සන්වර්දනයක් පෙන්නවමින් මෝඩ දේශපාලකයන්ට රටේ ජනතාව ගොනාට ඇන්දිය හැක

    අපේ රටේ චන්ද්‍රිකා තාක්ෂනය ගැන කිසිවක් නොදන්නා බහුතර ජනතාව අන්දවා ඇත .
    සමහර නුඋගත් ජනතාව ඉල්ලගෙන ඇදගෙන ඇත (50KG වැනි ඉස්කෝලේ නොගිය ට්‍රිවිල් කොල්ලෝ)
    මෙයින් මහා ලොකු ඉදිරි පිම්මක් ලංකාවේ විද්‍යාවට සිදු නොවන අතර ප්‍රාථමික සනිවෙදන චන්ද්‍රිකාවක් තැනීමට ශ්‍රී ලංකාවට තව අපමණ දුරක් යා යුතුය .
    එවිට ලොව අපව පසුකර ගොස් බංගලාදේශ වැනි රටවල් පවා ජාත්‍යන්තර අබයාවකාශ මද්යස්ථාන දෙකක් තුනක් අපට ඉහල පෘතුවියේ රදවනු ඇත.
    අනිත් රටවල් හයිබ්‍රිඩ් රථ සොයාගන්න විට අපි රෝදය සොයාගෙන උදම් අනනු ඇත.
    මෙවැනි ස්වයං වින්දන ව්‍යාපෘති මගින් රටට විද්‍යාවට වෙන සේවයක් නොමැත නමුත් කාලයනම් කා දැමිය හැකි අතර එය නිපදවපු සිසුන්ට රූපවහිනි චැනල් වලට ඔලුව ගැනීමට අවස්ථාවක් නම් ලැබෙනු ඇත.

    කවුරු හෝ කෙනෙක් කිවොත් මෙය මහා අනගි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් කියා බය නැතුව අහන්න මේ යවපු චන්ද්‍රිකාවෙන් කුමක් කල හැකිද කියා කුමන ප්‍රොයෝජනයක් අපට ලබාගත හැකිද කියා අනිවාර්යෙන්ම ඔහුගේ කට ගොලුවෙනු ඇත ..
    (ඇත්ත ඇතිසැටියෙන් පෙන්වාදීමට මෙය ලියන ලදී )

    don't be jealous.
    we should give more attention to the students who did it. it will help for other students to do more projects in science and technology like this.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බොරු වැඩක් satellite එකක් කිව්වාට micro satellite එකක් යාන්තම් දවස් දෙක තුනක් දුවයි. Radiation shield.එකවත් නැහැ. Camera එක දැකලා තියන හොදම එක. ලංකාවේ photo ගන්නවලු යන්නෙ. Phone camera sensor එකට හොද zoom range එකක් තියන lence එකක් හයිකරත් ඔය cube එකට වඩා ලොකු යි(Sony hx series, Nikon p series). ඉතින් මොන ලංකාවෙ photo ද ? Communication වලට power මදි. direct earth එකට signal එවන්න බැරි වෙයි. මේවා පිටරටවල් campus project MSc හරි PhD වලට හරි. අපේ රටේ main news. මේවට කොහොන් හිනා වෙන්නද? කලින් satellite එකක් shares අරන් main news එකක් කර ගත්තා.දැන් මේක.

    ෂෙයාර්ස් කිව්වෙ රොකට් රෝහිත ලංකාවට තිබ්බ කෝට එක චීනෙට විකුණල සාක්කුවෙ දාගෙන චන්ද්‍රිකාවක් යැව්ව කියල රට්ටු රවට්ටපු එකද? :baffled:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ෂෙයාර්ස් කිව්වෙ රොකට් රෝහිත ලංකාවට තිබ්බ කෝට එක චීනෙට විකුණල සාක්කුවෙ දාගෙන චන්ද්‍රිකාවක් යැව්ව කියල රට්ටු රවට්ටපු එකද? :baffled:

    :shocked::shocked:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,782
    8,110
    113
    Kotahena
    50KG වැනි ඉස්කෝලේ නොගිය ට්‍රිවිල් කොල්ලෝ
    :lol: රනිල් ගෙ ලොව ලොව ඉන්න ලොල්ලගෙං ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ :lol: හැමෝම දන්න නෙදර්ලන්තෙ ජීවිතේ කියලා Google photos දාලා show off කරන්න thread දාපු එකා නේ :rofl: මූ දන්න චන්ද්‍රිකා :P බණ්ඩාරනායක තමයී :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,782
    8,110
    113
    Kotahena
    don't be jealous.
    we should give more attention to the students who did it. it will help for other students to do more projects in science and technology like this.

    More attention? Like how exactly?
    Read it again carefully. ලංකාව joke එකක් වෙන එක නවත්තන්න ඌ try කරන්නේ.
     
    chatugakgb

    Well-known member
  • Sep 11, 2017
    457
    630
    93
    More attention? Like how exactly?
    Read it again carefully. ලංකාව joke එකක් වෙන එක නවත්තන්න ඌ try කරන්නේ.

    sri lanka is already a joke. sri lankan gdp depend on maids send to muslims country. basically a slave trade.